ත්‍රෙඩ් එක වගේම මචං උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව....වාස්තු කියන්නෙ වාසයට සුදුසු කියන එක...ඇත්තටම මේක පැරැන්නන් අවුරුදු ගණනාවක අත්දැකීමෙන් සහ ගණිත ශාස්ත්‍රයෙන් ගත්තු දෙයක්...ඇත්තටම ලාංකික සහ ඉන්දියානු වාස්තු අපිට වඩාත් සුදුසුයි....කොහොම උනත් මේ සමහර දේවල් අදට ඔබින්නේ නැති වෙන්න පුළුවන්...මේ...