1. Vampire

    මම ආවා ඔයාලට දැනුම බෙදලා දෙන්න..

    හිරිකඩ ද හිරිකිතද? :D
  2. Vampire

    Cheque Help. . .

    මොකෝ චෙක් ලියන්න පටන් අරන්ද.
  3. Vampire

    ශෂේන්ද්‍රට

    සිරා කථාව. සුපිරියට ගේමක් ගහනවා නොන්ඩි නොවි. ඔක අනිවා හොයාගන්නකන් ජිල්මාට් තමයි. මොකද දැන් චන්ද පොළට කඩා වැදිලා හොර චන්ද දාන්නේ නැහැ.
  4. Vampire

    Dambulla Palliyata Bomba gahai...

    බොහොම පිරිසිදුයි:D
  5. Vampire

    Deepika Padukone ගේ තන් දෙකේ Case එක​

    ඔයිට වඩා හොද ඒ්වා ඒකිගේ තියෙද්දි ඔය දාලා තියෙන ඒක දැක්කම අැත්තටම තරහා යනවා.
  6. Vampire

    දුප්පත් මුස්ලිම් Nadeesha නදීෂා නැවතත් පෙම්වති&#3514

    දන්නේ නැත්නම් කියන්න ඒපා බන් ;) නමට මරක්කල කැල්ලක් තියෙනවා කියලා තමයි ඒ් කතාව ගියේ මහාමරක්කල කුඩා මරක්කල අර්ස මරක්කල ඔය හැම මරක්කලලම සිංහල බං ඒ්වා ඒ් ඒ් රස්සාවල් නිසා ලැබුනු නම්. උඹ කියලා තියෙන්නේ හරියට උඹ උප්පැන්නේ දැක්කා වගේනේ.:D ඔය නිළියෝ ඔක්කොම ගොන්නුද ඔක්කොම ගොන්නු නිළියෝද...
  7. Vampire

    දුම්රියටත් BOX SEAT

    කොළඹ ඉදන් මාතරට ඒකයි මාතර ඉදන් කොළඹට ඒකයි රැපියල් 2000යි. යන්න ඒක වාරයකට පැයක් නම් පැය දෙකයි අත උඩින් ලාභයි.
  8. Vampire

    මං දැරිය පැහැරගෙන ගියේ ලොකු වුණාම කසාද බඳ&#3

    පරික්ෂණ නොමග යවන්නද කොහෙද බං මේ. හැබැයි ඉතින් මේ වගේ මේනියා කාරයෙක්ගෙන් අර අහිංසක ලමයා කිසිදු කරදරයකින් තොරව බේරිච්ච ඒකට අපි සතුටුවෙන්න ඔනා.
  9. Vampire

    ශෂින්ද්‍ර රාජපක්ෂ 6 හෝ 7

    අැත්තටම වෙන්න ඔන ඒ්ක. ඒ්ත් යථාර්තය ඒහෙම නෙවෙයි. ඉතින් වැඩිය හීන දකින්න ඒපා ඉක්මනටම ඒළිවෙයි. (කවදාවත් බුලතට කතිරේ ගසා නැත. ගසන්නේද නැත)
  10. Vampire

    මෙන්න_බෝලිං

    පඩ නෑ වැඩ විතරයි. අද කාලේ දායිද ලකුණු 7ක් 8ක් බේරගෙන අන්තිම ඔවරය විකට් පහක් අතේ තියෙද්දි?
  11. Vampire

    Saeed Ajmal banned from bowling

    ඉන්දියාවේ අැර
  12. Vampire

    යකෝ මට තනි ඇහැට ඇඩුණා

    පුටිං ඒහේ ගැලරියට අාතල් දෙනවා ඒ් සටයිල් ඒකෙන් මෙහේ ඒකා මෙහේ ගැලරියට අාතල් දෙනවා ලංකන් සටයිල් ඒකෙන්.. හා බොරැද? අපේ බුරැවනුත් ගිය ගමන්ම බුලතට ගහලා ඒනවා. දේශප්‍රේමින්නේ‍
  13. Vampire

    ඔට්ටුයි දන්නෑ.....

    nice work
  14. Vampire

    Coca Cola වලින් Wash කරමු.

    මේ කේ අැත්තටම කොකා කොලාද තියෙන්නේ බං. මෙච්චර ලෙසියෙන් අරක සුද්ද වෙන්නේ.
  15. Vampire

    WoodWorking With ජොනී බට්ට -- Tools

    මචං ජිග්සෝ ඒකෙන් කපද්දි ලීයේ ඝණකම ප්‍රශ්නයක් නැද්ද?
  16. Vampire

    බස් නවත්වන නිව් ස්ටයිල් එක :P

    අද කාලේ කොහොමත් චිච්චි වලට බස් කාරයෝ නවත්වනවා මේකෙනුත් පාඩු අපි වගේ කොල්ලන්ට
  17. Vampire

    කොරල් ඩ්‍රෝ වලින් කැලැන්ඩරයක්

    + වටින වැඩක් වැඩක් සහෝ
  18. Vampire

    විමල්ගේ ලක්ෂ 17ක කෙසෙල් කොළය

    මේ පාරත් නෑමක් තමයි.

    No contents