ශෂින්ද්‍ර රාජපක්ෂ 6 හෝ 7

First Blade

Member
Sep 15, 2014
12
13
0
Colombo,Lk
ශෂින්ද්‍ර රාජපක්ෂ 6 හෝ 7

දැන් කවුරුත් දන්නවනේ ඌව පළාත්සභා මැතිවරණය තියෙනවා කියලා. ඉතිං මේකෙදි බදුල්ල දිස්ත්‍රීක්කය එජාපය ජය ගනිවියි කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. විශේෂයෙන්ම දැනටත් එජාපය පාලනය යටතේ පවතින බණ්ඩාරවෙල නගරය ඇතුළු පස්සර,වැලිමඩ,ඌව පරණගම,හාලි ඇල වගේ ප්‍රදේශ එජාපය ඉහලින්ම දිනයි කියලයි ඒ ප්‍රදේශවල ඉන්න උදවියම සදහන් කරන්නේ.

එතකොට අපි බලමුකෝ මොණරාගල තත්වය. මොණරාගල නං සන්ධාන රජය ජය ගනිවියි කියලයි ඒ ප්‍රදේශ වල ඉන්නා අයම කියන්නේ. ඒ වගේම මට දැනගන්න ලැබුනා නවතම සමීක්ෂණ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මනාප ලයිස්තුවේ 6 හෝ 7 වැනි ස්ථාන වලට පත්වෙයි කියලයි. ඒ පැත්තේ ඉන්නා අය ඒ ගැන මොකද හිතෙන්නේ?
 

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අැත්තටම වෙන්න ඔන ඒ්ක. ඒ්ත් යථාර්තය ඒහෙම නෙවෙයි. ඉතින් වැඩිය හීන දකින්න ඒපා ඉක්මනටම ඒළිවෙයි.
    (කවදාවත් බුලතට කතිරේ ගසා නැත. ගසන්නේද නැත)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    දැන් එකට තියෙන ප්‍රතිචාර මොකෝ ඒ පැත්තේ?

    ඒ පැත්තේ ප්‍රතිචාර හරීන්ට හොඳයි කියල අඳුරන එකෙක් කියුවා :rolleyes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද චන්දෙට බහින්නේ නැතුව කවදාවත් සන්ධානෙට දිනන්න බෑ. ඒකනේ දැන් මහින්ද ෆුල් ගේමම තනියම ඌවේ කරගෙන යන්නේ. මොකද සන්ධානේ ඉන්න අනික් උන්ට බෑ මහින්දව චන්දෙට ඇදගන්නේ නැතුව දිනන්න. මොකද ගොඩක් මිනිස්සු තාමත් මහින්දට කැමති මහින්ද වටේ ඉන්න උන්ට අකමැති උනත්. කෝකටත් ඌවෙන් වෙනසක් වෙයි කියලා හැමෝම බලාගෙන ඉන්නවා. බලමු මොකද වෙන්නේ කියලා එන සතියේ මේ වෙනකොට. මහින්ද ජිල්මාර්ට් දැම්මේ නැත්තන් හොඳ තරඟයක් බලාගන්න පුළුවන්. :P:P