Got a CV today

thomian

Well-known member
  • May 20, 2011
    13,182
    18,624
    113
    :yes: :yes:

    1627225702792.png
     
    atom34

    Active member
  • Sep 24, 2018
    129
    120
    43
    Colombo
    google කරන්නත් skill එක තියෙන්න එපැයි :yes:
    ඔව් බන් අපේ අලුත් intern කොල්ලෙක් ආව simple issue එකක් අවා නිසා මම කියුව google කරලා බලන්න කියල.
    මු කියාපිය මේක google කරන්න තේරෙන්නෑ කියල.. :mad::mad:
    ඒ මදිවට මූට IT degree එකක් තියෙන්නේ.. :cry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,725
    4,094
    113
    Kingdom of Hyrule
    ඔව් බන් අපේ අලුත් intern කොල්ලෙක් ආව simple issue එකක් අවා නිසා මම කියුව google කරලා බලන්න කියල.
    මු කියාපිය මේක google කරන්න තේරෙන්නෑ කියල.. :mad::mad:
    ඒ මදිවට මූට IT degree එකක් තියෙන්නේ.. :cry:
    සමහර උන් ඉන්නව බං කතන්දරේ වගේ ඔක්කොම ටයිප් කරනව search bar එකේ :lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,729
    1
    6,398
    113
    බොරු කියන්න ඕනේ නෑනේ බන්... google කරන්නනම් හැම එකාටම බැහැ තමා... ඕන තරම් අත්දැකීම් තියෙනවා ඒ ගැන... අපි උපරිම searches 2න් 3න් හොයන එක සමහරුන්ට මලාට හොයාගන්න බෑ... ඇත්තටම ඒක skill එකක් හරිම keywords ගහන එක..:yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,182
    18,624
    113
    Google karana eketh kochchara widi tiyenawada
    ඔව් බන් අපේ අලුත් intern කොල්ලෙක් ආව simple issue එකක් අවා නිසා මම කියුව google කරලා බලන්න කියල.
    මු කියාපිය මේක google කරන්න තේරෙන්නෑ කියල.. :mad::mad:
    ඒ මදිවට මූට IT degree එකක් තියෙන්නේ.. :cry:
    සමහර උන් ඉන්නව බං කතන්දරේ වගේ ඔක්කොම ටයිප් කරනව search bar එකේ :lol:
    බොරු කියන්න ඕනේ නෑනේ බන්... google කරන්නනම් හැම එකාටම බැහැ තමා... ඕන තරම් අත්දැකීම් තියෙනවා ඒ ගැන... අපි උපරිම searches 2න් 3න් හොයන එක සමහරුන්ට මලාට හොයාගන්න බෑ... ඇත්තටම ඒක skill එකක් හරිම keywords ගහන එක..:yes:

    ඔව් බන්.. සමහරු කරන්නේ හිතේ තියන ඔක්කොම search bar ටයිප් කරනවා.. එහෙම නැත්තම් error එකක් ආවම google කරන්නෙම නැතුව මේක කරන්න බෑ කියල අතෑරලා දානවා, search 2න් 3න් ගොඩ දාගන්න පුළුවන් ලේසි දේවල් :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,440
    77,578
    113

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,378
    15,733
    113
    අපෝ ඔව් සමහර උන් ඉන්නවා පොඩ්ඩක් ගුගල් කරලා බලන්න කිව්වම. search bar එකේ cursor එක තියාගෙන අපේ මූන දිහා බලන.