1. cvally007

    My laptop was stolen (මගේ laptop 1 හොරකං කරලා)

    මම කලින් වැඩ කරපු තැනත් හැමෝටම දීල තිබ්බෙ ලැප්.... ඒත් කවරුත් ගෙදර ගෙනියන්නෑ ...අපේ හිටපු බොසා රට ගිහින් එද්දි ලැප් 02ක් විතර ගේනව ඒ දවස්වල ..උෟ නිතරම රට ගියා... සැකනම් කෝකටත් ඔෆිස් සෙකුයුරිටි එකට කියපන්... පස්සෙ පොලිස් කම්ප්ලේන් එකක් දාපන්... උ‍ෙඕ ප්‍රශ්නය ඉවරයි ...ඉතිරි ටික ඔෆිස් එකට...
  2. cvally007

    Our Vision JVP

    කළලයක් විනාශ කරන්න නීතිමය අවසරයක් දෙනව කියන්නෙ පනින රිලවුන්ට ඉනිමං බඳිනව වගේ වැඩක් .... ඔය විදියට හැමෝම කළල අවයවය ගැන තීරණයක් ගත්තොත් ජාතියට අබ සරණයි !
  3. cvally007

    Aruna expose උනාද?

    එලකිරියේ ඉන්න ඕන එකෙක්ට ඔහේ පිස්සු නටන්න සිඟිති ආතල් ගන්න පුලුවන්ද කියන එක සැකයි .සමහර වෙලාවට ඇඩ්මින් ඇතුලුව මොඩරේටර්ස්ල ඇස් කන් පියාගෙන වගේ හිටියත් අපි අනිත් උන්ට ටිකක් හරි ගරු කරන්නත් ඕන..... අනේ මන්ද මේ ෆෝරම් එකට එන්නෙ දවසේ වැඩ අතරෙ යම් දැනුමක් ලබා ගන්න. ඒත් සමහර වෙලාවට වලි නූල් නම් වැහැ...
  4. cvally007

    බලු පැටියෙක් හම්බවුනා මචන්

    cross breed එකෙක්....මුන් ජර්මන් ශෙපර්ඩ්ලට වඩා හොඳයි බන් ලෙඩ අඩුයි..... තව ටික කාලෙකින් පයිරැන්ටින් සිරප් ටිකක් දීපන්
  5. cvally007

    Aruna47 Exposed

    ෆොටෝ එකේ හැටියට නම් උඔ ලස්සනයි .... අනේ මන්ද :oo::oo::oo:
  6. cvally007

    Write Protected Ebay Pen Drives විනාඩියෙන් අන්ලොක් කරන හැටි

    මචන් මේකෙන් ෆෝමැට් කරන්න කියල එන එකත් හරියයිද ??
  7. cvally007

    බුද්ධත්වය පතන දෙවිවරු - 02 පත්තිනි මෑණියන්

    මචන් මමත් බුදුන් විශ්වාස කරනව අනේ මන්ද දෙවියො ගැනනම්.... ඒත් සාහිත්‍යමය වටිනාකමින් ඉහලයි මේ ත්‍රෙඩ් එක ..... මොනව නමුත් හොඳ වැඩක්....rep added !
  8. cvally007

    ශරියා_නීතිය

    සහතික ඇත්ත බන් ... කවුරු හරි කලින් දැම්ම් නිට්ටඔුව තිහාරියේ ශරීයා නීතිය උගන්වන තැනක පින්තූරයකුත්..... තන්වීර් ඇකඩමි කියල එකක්
  9. cvally007

    මාර පරාජය

    මරු පෝස්ටුව ඒත සමහරුන්ට රිදෙයි ද මන්ද :D:D:D
  10. cvally007

    Jesse Jane

    නහර දැක්කම මොනවද වගේ :oo::oo::oo:
  11. cvally007

    සම්පත් බැංකුවෙ staff එකේ බාගයකේගම account තියෙන්නේ HNB &#3

    ඇත්ත මචන් ..අපේ අයිය ‍HNB උන්ටත් එහෙම රූල් එකක් තියෙනව
  12. cvally007

    මොන FM ද? අහන්නේ?

    රන්ගිරි ශ්‍රීලංකා......... එන්නෙ කෝච්චියේ හින්ද එද්දි නම් අහන්නෑ... ඒත් ගෙදරදි අහනව.....
  13. cvally007

    Our Vision JVP

    රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්චා වෙන විසඳුම් පදනම් කරගෙන සෑදු ඉතා හොඳ ලේඛණයක් .. නමුත් ප්‍රායෝගිකව සාර්ථක කර ගැනීම පොතක් මුද්‍රණය කිරීම තරම් සරළ නොවේ... 32 වන පිටුවේ කාන්තා හා ලමා අයිතිවාසිකම් යටතේ තෙවන යෝජනාව අනුව ස්ත්‍රිය කැමති නම් ගබ්සාව මගින් නූපන් දරුවන් ඝාතනය සඳහා ඉද දෙනු ලැබේ...
  14. cvally007

    ලිංගික අවයව සහ ටැටූ :P

    හත්දෙයියනේ !:shocked::shocked:
  15. cvally007

    ලබා උපන් හැටි වෙනස් කිරීමට ගිය ගෑනු!

    මගුලයි ..... දැන්නම් දැක්කොත් බයවෙනව ....:shocked::shocked:
  16. cvally007

    Paulis_Appuhamy

    :Dඅපේ පැත්තෙ මැන්ටලුත් වැඩ කාරයෝ.... කාටද ආඩම්බර :D Rep +
  17. cvally007

    laceless බ්‍රා

    :P:love: !
  18. cvally007

    දරුවාට නිවැරදි ලෙස අකුරු කියවන්න෴

    නැකැත් රාලේ මම දන්න විදියට බෞද්ධ අයෙක් නම් කල යුත්තේ ගණපති - සරස්වදී වෙනුවට සැරියුත් හා මුගලන් මහා තෙරවරුන්ගේ රූප සඳහාත් ආනන්ද හාමුදුරුවන්ගේ රූපත් සඳහා පූජා තැබීමයි. ඒත් සරළ පූජා - දෙවියන් මෙන් නොව මහරහතුන් පැහැදෙන්නේ ආහාර හෝ වෙනත් පූජා මත නොවේ........ කාමයෙන් හා ආශාවෙන් පිරි දෙව්වරුන්ට වඩා...

    No contents