My laptop was stolen (මගේ laptop 1 හොරකං කරලා)

My laptop was stolen (මගේ laptop 1 හොරකං කරලා)

යාලුවනේ,
මගේ laptop 1 තිබුණ office 1. මම වැඩිය පාවිච්චි කරෙ නම් නෑ. ලගදී ඉදන් එක නෑ හැම තැනම බැලුව. තව දෙයක් office boy කෙනෙක් ලගදි ඉදල අස් වෙලා ගියා. මට සැකයි මෙය මේක ගිනිච්චද කියල. ඒ ළමයාගෙන් ඇහුව call කරලා. එයා කියනව දන්නේ නැ කියල. පස්සේ මම එයාලගේ ගමේ කෙනෙකුගෙන් (එයාගේ යාලුවකුගෙන්) ඇහුව මෙයා ගාව laptop 1 තියනවද කියල.එයා කිව දැන් එයාලගේ ගෙදර 1 තියනවලු. මම police යන්නද?(මම දන්නේ නෑ, මේ ළමය අලුතෙන් එයාගෙම සල්ලි වලින් lap top 1 ගත්තද කියල, මොකද අහිංසක කෙනක්ව police ගිනියන්න මට ඕනි නෑ, මට ඕනි මේක හොයල අපහු office 1 බාර දෙන්න විතරයි) වෙන ක්‍රමයක් තියනවද මේක හොයා ගන්න. දන්නා කෙනෙක් ඉන්නවනම් pls මට help 1 කරන්න.
Thanks
VK
 
  • Like
Reactions: DJLik

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මම කලින් වැඩ කරපු තැනත් හැමෝටම දීල තිබ්බෙ ලැප්.... ඒත් කවරුත් ගෙදර ගෙනියන්නෑ ...අපේ හිටපු බොසා රට ගිහින් එද්දි ලැප් 02ක් විතර ගේනව ඒ දවස්වල ..උෟ නිතරම රට ගියා...

    සැකනම් කෝකටත් ඔෆිස් සෙකුයුරිටි එකට කියපන්... පස්සෙ පොලිස් කම්ප්ලේන් එකක් දාපන්... උ‍ෙඕ ප්‍රශ්නය ඉවරයි ...ඉතිරි ටික ඔෆිස් එකට භාරයි... නැතිවුනේ ‍උබගෙ එකක් නෙමෙයිනෙ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිම්පල්නේ...... ඔය ලැප් එකට අදාළ ලියවිලි ඇතිනේ...... ඒ කිව්වේ වොරන්ටි කාඩ් & ගත්තු බිල් එක එහෙම..... අරුගේ ගෙදර ගිහිල්ලා ඒ ලැප් එකයි ඔය ලියවිලියි චෙක් කරලා බැලුවනම් ඉවරනේ....... මැච් වෙනවනම් ලැප් එක අරගෙන එන්න ගෙනිච්ච එකාගෙන්.......
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලැප් එක කොතනද තිබ්බෙ
    ඔෆිස් එකේ කාටත් පේන තැනක නෙවේද
    ඒක නැතිබව නැතිඋන දා හෝ ඊට පහුවදා නිරීක්ශනය උනාද
    ඕව භාරව ඉන්න..භාණ්ඩ ලොග් සටහන් දාන කෙනාට නැතිඋන බව දැනුම් දුන්නද
    ලැප් එක ඔයාගෙ නමට වෙන්කරල අත්සන් අරන් භාරගෙනද තිබ්බෙ..
    එම භාරකරුට දැනුම්දීල..ඒ හරහා ආයතන දනුවත් කරල..ප්‍රදානියා මගින් අස්තානගත ලැප් එක ගැන පැමිනිලි කල හැකියි..එහෙම පොලිසි යන්න අකමතිනම් ආයතනතුල බේරා ගත හැකීනම් පහසුයි
    ඔබට ස්ථිරව සැක කෙනෙක් නැත්නම් නිකරුනේ අනුමානයට මිනිසුන් නම් කිරීම හරි නැහැ..

     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිම්පල්නේ...... ඔය ලැප් එකට අදාළ ලියවිලි ඇතිනේ...... ඒ කිව්වේ වොරන්ටි කාඩ් & ගත්තු බිල් එක එහෙම..... අරුගේ ගෙදර ගිහිල්ලා ඒ ලැප් එකයි ඔය ලියවිලියි චෙක් කරලා බැලුවනම් ඉවරනේ....... මැච් වෙනවනම් ලැප් එක අරගෙන එන්න ගෙනිච්ච එකාගෙන්.......
    :eek::eek::eek::eek::eek::eek:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Office ekedi nati una nam office eke adala aya danuwat karapan lap eka na kiyala.

    Eyala balaganiy eturu tika.

    Uba lap eka gal karala wena unwa maattu karanna hadanawa ehema newei ne.....
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලැප් එකේ " සර්විස් කෝඩ්" නෙට් එකට දාල අප්ඩේට් ගන්න ඉඩ වැඩියි..එහෙම උනොත් එහෙම සර්විස් කෝඩ් එන්ට්‍ර කලේ කොයි ඉන්ටර්නෙට් සිම් එකෙන්ද බලාගන්න ක්‍රමයක් ඇතිනේද
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොහොමත් උඹ ලැප් එක පාවිච්චි කලේ නැති වුනත් ලැප් එකේ මොඩ්ල් එකයි ලැප් එකේ පෆොමන්ස් එකයි දන්නවා වෙන්න ඇති නේ, කොහොමත් අහබු විදියට ඌ ඒ මොඩ්ල් එකේම ඒ බ්‍රෑන්ඩ් එකේම එකක් අර ගන්න විදියක් නෑ නේ. කොයි එකටත් උඹ ගොඩින් මේ ප්‍රශ්නේ බේර ගන්න ඕනේ නම් කොයි එකටත් ඔෆිස් එකට මේ ගැන දැනුවත් කරලා තියන්න, ඌ ජොබ් එකෙන් අයින් වුන එකේ ඌ ගැනත් පොඩි සදහනක් කරලා තියන්න ඔෆිස් එකට. ඊට පස්සේ යාළුවෙක් එක්ක ඌ ඉන්න තැන ඌටත් නොදැනෙන්න හොයලා බලලා ගෙදර ගිහින් පොඩ්ඩක් හොයලා බලන්න. ඔෆිස් එකේ කැම් සෙට් කරලා නැද්ද.. සි.සි.ටිවි. අවුලක් නෑ, කොහොමත් අරූ ලග එකක් තියෙන හින්දා උඹ ඌ ගැන මුලින් ම විමර්ශණය කරන්න වෙනවා. ඊට පස්සෙට තමයි වෙනත් දෙයක් වෙනුවෙන් යොමු කරන්න වෙන්නේ.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කලින් වැඩ කරපු තැනත් හැමෝටම දීල තිබ්බෙ ලැප්.... ඒත් කවරුත් ගෙදර ගෙනියන්නෑ ...අපේ හිටපු බොසා රට ගිහින් එද්දි ලැප් 02ක් විතර ගේනව ඒ දවස්වල ..උෟ නිතරම රට ගියා...

    සැකනම් කෝකටත් ඔෆිස් සෙකුයුරිටි එකට කියපන්... පස්සෙ පොලිස් කම්ප්ලේන් එකක් දාපන්... උ‍ෙඕ ප්‍රශ්නය ඉවරයි ...ඉතිරි ටික ඔෆිස් එකට භාරයි... නැතිවුනේ ‍උබගෙ එකක් නෙමෙයිනෙ.

    :yes::yes::yes::yes:

    යන්න කලින් මේ වැඩේ කරල ඔ‍ෆිස් එකට කියල වත් යන්න මම මෙහෙට යනව යන්නේ මේ වැඩේට කොල්ලගේ ගෙදර ඇඩ්‍රස් එකත් දන්නව නම් දීලා යන්න.. අන්තිමට එහෙට ගියාම මොහොකින් හරි ඇනල කන්ද පහලට දැම්මොත් ඇඟිලි සටකුණේ ඊළඟ Episode එකකින් තමා බලා ගන්න වෙන්නේ..පොලිස් ඇන්ට්‍රියක් නොදා ගෙවල් ගානේ යන්න එපා.මොකෝ ගත්ත එකා ගත්ත කියලා මාට්‍ටු උනාම දේනවට වඩා නොදී ඉන්නයි බලන්නේ :nerd::nerd::nerd: