මම ගන්නෙත් 5ක් වත් පාවිච්චි කරන්න බලාගෙන...තව අවුරුදු පහකින් මේව dual core ගානට වෙටෙයි... එත් මොකො වැඩ නම්...වැඩ අරගෙන තියෙනවනම්...:dull:
මේකෙ ඔය කතාව කියපු දෙවෙනි එකා උබ... ඔහොම case එන්නෙ refurbish කරපු එව ගත්තම වෙන්න ඕන බන්...:confused:
මම නම් dell වල plain look එකට ආසයි...:yes...