ඇයි බං අර සිංදුවක් තියෙන්නෙ, අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියො කියල...ආ තව...සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන...
හොයාගෙන අහපං....සමාජවාදය හොදයි...ඒක බලෙන් පොවන්න යන කොමියුනිස්ට්වාදය තමයි සවුත්තු...කොමියුනිස්ට් වාදීන්ට ජාතියක් ආගමක් නෑ...කොමියුනිස්ම් කියන්නෙ පාලන ක්‍රමයක්...මම නම් ධනවාදයෙන් ඇති...