1. djfordj

    ශ්‍රේෂ්ඨ උතුම් ජාතියට මොකද උනේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1712411
  2. djfordj

    කාලකන්නි යහපාලනය..

    For those who are interested visit the following link and watch from 1:40 http://v.youku.com/v_show/id_XNTA5Njg1NjEy.html :D
  3. djfordj

    ශ්‍රේෂ්ඨ උතුම් ජාතියට මොකද උනේ...

    කලිනුත් thread එකක් දාල තිබුන මේ වෙද මහත්තය ගැන.
  4. djfordj

    Shop warrenty and TRCSL

    thanks +8 ;)
  5. djfordj

    Shop warrenty and TRCSL

    කඩේක විකුනන phone එකක් TRCSL Registered නැහැයි කියන්නෙ ඒව හොර පාරෙන් ගෙන්නපුව කියල නේ ද? :dull:
  6. djfordj

    Shop warrenty and TRCSL

    මචන්ලා, shop warranty ෆෝන් TRCSL approved/registered කරල නෙවෙයිද විකුනන්නෙ? :rolleyes::confused:
  7. djfordj

    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA

    සුජීවගෙ පුක පලමු මූ ඇමරිකාවට ගහන්න නෙ හදන්නෙ ඉන්දියාවෙන් ගෙනැල්ල...පාකයා. :angry:
  8. djfordj

    කොඩියෙන්_සිංහයා ඉවත් කිරීමට යෝජනාවක්

    අපි මොනවද කරන්න ඕන කියපන්.:sorry:
  9. djfordj

    Tutorials/TV Shows/Films/Games Rs.30-40/=

    ela....bump
  10. djfordj

    JesonRulez (ජේසෝන් කොල්ල )

    හිත හොද කොල්ලෙක්.
  11. djfordj

    SwissGear Backpack - Is it Genuine?

    3000 ට කොහෙද බං swissgear... 2nd quality/B quality:no:
  12. djfordj

    පියුමි හංසමාලි ගේ naked pics avilla

    එල... බැලුවා... +8 rep උබ ලංකාවෙ නෙවෙයි ද? :confused:
  13. djfordj

    කොඩියෙන්_සිංහයා ඉවත් කිරීමට යෝජනාවක්

    පොඩ්ඩක් ඉවසල ඉදින් නංගියෙ... අපි ඉස්සරහට සියලු ජාතීන්ට සමතැන දෙන්න මෙන්න මේ කොඩිය ඔසවනවා... ඇයි අවුල් ද?
  14. djfordj

    ගණන්කාර උදවුවක්....

    රූප සටහනක් ඇදගන්න ඉස්සෙල්ලම... ඒකෙ x, y, u, v, t වගේ සංකෙතවලින් විස්තාපන, ප්‍රවේග, කාලය යන රාශි ටික ලකුණු කරගන්න... ඊටපස්සෙ වාහන දෙකට වෙන වෙනම චලිත සමීකරන දාල එන සමීකරන විසදල ඕන සූත්‍ර හදාගන්න.
  15. djfordj

    ලංකාවේ මිනිසුන්ගේ උතුම් ගතිගුණ

    මේක නම් කල්ප ගානක් පල දෙන පින් කමක්.

    No contents