කාලකන්නි යහපාලනය..

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපේ ජාන වල අවුලක් තියෙනවා, බුද්දිමත් කම අඩු, එක ලොකු ප්‍රශ්නයක් එකයි ඉතිහාසේ ඉදලා ප්‍රශ්න කැරකෙන්නේ යකාගේ හැටියට විමනේ රටේ සමාජේ හැටියට පාලකයෝ, සමාජේ මිනිස්සු බුද්දිමත් නම්, බුද්දිමත් පාලකයෝ බිහිවෙනවා කරන්න දෙයක් නැ කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා හැරෙන්න, මන් හිතන් නැ අදෘශ මාන බලවේගේකවත් ලංකාව ආරක්ෂා කරයි කියලා:dull:

    අනික අපි නොදන්නා දේවල් ගොඩක් මේ ලෝකේ සිද්ද වෙනවා, විශාල බලගතු කණ්ඩායම් මේ ලෝකේ පාලනය කරනවා, එකින් එකක් තමයි බුදුදහම ලෝකෙන්ම තුරන් කිරීම, අපිට ඒවත් එක්ක හැප්පෙන්න බැ. අපට තිය ජපානේ වගේ රටවලට වත් බැ. අපිට කොහොමට වත් බැ අපේ බුද්දීමට්ටම අඩුවුයි
    :baffled:

    :yes::yes:

    මෙහෙම ගියොත් අපිට මොකද වෙන්නේ බන්?? මටනම් දැන් ගොඩාක් කලකිරී තියෙන්නේ රට ගැන...

    වෙන රටකට යන්නත් හිතෙනවා බන්... ආයේ මෙහෙ පැත්ත බලන් නැතුව ඉන්නම... එත් එහෙම කරන්න බෑ... අපේ දුවන්නේ සිංහල ලේ නිසා... ප්‍රශ්නවලින් පැනල යන්න බෑ.... අවසානය වෙනකම් ඉමු.. වෙන දෙයක් බලාගෙන.... අපිට යහපතක් වෙන්නේ නෑ බන්... අපි ගැන කතා කරපු හාමුදුවෝ රිමාන්ඩ්... බුදු හාමුදුරුවෝ මිනි මස් කෑවා කියපු එවුන් නිදැල්ලේ...

    ඕකුන් හුරතල් කරපු දෙමල්ලු.. වැඩි දවසක් නොගිහින් ඔකුන්ටම ගහනව... එදාට ඕකුන්ට කව්රුත් නෑ... ඉන්න තැනත් නෑ... රටත් නෑ.... ජාතියත් පවල දුන්නට සාප වෙනවා වේස බල්ලොන්ට... දරු පව්ල් පිටින් හැදී ගාවිලම යන්න ඕනේ යන වහනයක් හැප්පිලාම... වේස බල්ලෝ :(
     
    Last edited:

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28

    [/QU

    ඇයි බන් මේ යක්කුන්ට මේවා තේරෙන්නේ නැත්තේ..මෙහෙම ගියොත් මේ රට අපිට නැතිවෙනවා.
    මුන් දෙමළුන්ට,මුස්ලිම් උන්ට උදව් කරන හැටි දැක්කම රටට තියන ආදරය පේනවනේ..මුන් රටේ කරුමෙට ඉපදුන උන්.සාප වේවා..සාප වේවා..
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    එත් බෑලුවා මොකද පරකකු කියල....මොට්ට සොන්නයා.
    හොයලා දාපන් තෙ අපනයන සෙස් බදු ආදයමයි නෙවත ඒවා තේ ක්ශෙත්‍රයට යොදවපු ප්‍රතිශතයයි..

    :angry:
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes::yes:

    මෙහෙම ගියොත් අපිට මොකද වෙන්නේ බන්?? මටනම් දැන් ගොඩාක් කලකිරී තියෙන්නේ රට ගැන...

    වෙන රටකට යන්නත් හිතෙනවා බන්... ආයේ මෙහෙ පැත්ත බලන් නැතුව ඉන්නම... එත් එහෙම කරන්න බෑ... අපේ දුවන්නේ සිංහල ලේ නිසා... ප්‍රශ්නවලින් පැනල යන්න බෑ.... අවසානය වෙනකම් ඉමු.. වෙන දෙයක් බලාගෙන.... අපිට යහපතක් වෙන්නේ නෑ බන්... අපි ගැන කතා කරපු හාමුදුවෝ රිමාන්ඩ්... බුදු හාමුදුරුවෝ මිනි මස් කෑවා කියපු එවුන් නිදැල්ලේ...

    ඕකුන් හුරතල් කරපු දෙමල්ලු.. වැඩි දවසක් නොගිහින් ඔකුන්ටම ගහනව... එදාට ඕකුන්ට කව්රුත් නෑ... ඉන්න තැනත් නෑ... රටත් නෑ.... ජාතියත් පවල දුන්නට සාප වෙනවා වේස බල්ලොන්ට... දරු පව්ල් පිටින් හැදී ගාවිලම යන්න ඕනේ යන වහනයක් හැප්පිලාම... වේස බල්ලෝ :(
    [/QU

    ඇයි බන් මේ යක්කුන්ට මේවා තේරෙන්නේ නැත්තේ..මෙහෙම ගියොත් මේ රට අපිට නැතිවෙනවා.
    මුන් දෙමළුන්ට,මුස්ලිම් උන්ට උදව් කරන හැටි දැක්කම රටට තියන ආදරය පේනවනේ..මුන් රටේ කරුමෙට ඉපදුන උන්.සාප වේවා..සාප වේවා..

    ඔවාගේ දේශපාලුවෝ පත්කළේ උබලාමයි... දැන් අඩන්නේ රටේ මිනිස්සු ඔක්කොම.. සිංහල අපි හැමෝම....

    සිංහලයට පාන් ගෙඩිය අඩු කරලා දෙනවනම් ඕනෙම තුප්පහි වැඩක් කරයි.. උන්ට රටෙන් වැඩක් නෑ... බඩ පිරෙනවන්ම් ඇති..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes::yes:

    මෙහෙම ගියොත් අපිට මොකද වෙන්නේ බන්?? මටනම් දැන් ගොඩාක් කලකිරී තියෙන්නේ රට ගැන...

    වෙන රටකට යන්නත් හිතෙනවා බන්... ආයේ මෙහෙ පැත්ත බලන් නැතුව ඉන්නම... එත් එහෙම කරන්න බෑ... අපේ දුවන්නේ සිංහල ලේ නිසා... ප්‍රශ්නවලින් පැනල යන්න බෑ.... අවසානය වෙනකම් ඉමු.. වෙන දෙයක් බලාගෙන.... අපිට යහපතක් වෙන්නේ නෑ බන්... අපි ගැන කතා කරපු හාමුදුවෝ රිමාන්ඩ්... බුදු හාමුදුරුවෝ මිනි මස් කෑවා කියපු එවුන් නිදැල්ලේ...

    ඕකුන් හුරතල් කරපු දෙමල්ලු.. වැඩි දවසක් නොගිහින් ඔකුන්ටම ගහනව... එදාට ඕකුන්ට කව්රුත් නෑ... ඉන්න තැනත් නෑ... රටත් නෑ.... ජාතියත් පවල දුන්නට සාප වෙනවා වේස බල්ලොන්ට... දරු පව්ල් පිටින් හැදී ගාවිලම යන්න ඕනේ යන වහනයක් හැප්පිලාම... වේස බල්ලෝ :(

    ඉස්සර මාත් දුක් උනා කරන්න දෙයක් නැ අපි සිංහල ජාතිය විදිහට බුද්දිමත් නැ එක අපේ ජාතියේ වැරැද්දක් නෙමේ එක අපේ ජාන වල හැටි, අපිට තියෙන්නේ ඉන්දියන් දෙමල කලවම් ජාන පරම්පරාවක්, අපේ නියම සිංහල මිනිස්සු අද නැ එක ලොකු ප්‍රශ්නයක්, කරන්න දෙයක් නැ සහෝදරයා අපේ මෝඩ කම තිබ්බත් සිංහල ජාතිය අල්ලලා හිටිනවා සිංහල පවුල් වල ළමයි හිටියා නම් 48 පස්සේ එක පාරටම අපේ සිංහල සමාජ ක්‍රමේ වෙනස් උනා. එක ලොකු විනාශයක් උනා ජාතියේ පැවැත්මට ඒවාට එකින් එකට සම්බන්ද විශාල හේතු තියනවා , දැන් සිංහල බුද්දාගමේ පවුල් වල ඉපදෙන ඔක්කොම ළමයි කෙල්ලෝ උන ලොකු වෙලා දින කලේ වෙනකොට බදින්න සිංහල පවුල් වල කොල්ලෝ නැ, අපේ සිංහල කෙල්ලන්ට බදින්න වෙන්නේ හම්බ කොල්ලන්ව අපේ ජාතිය කොහෙන් නවතීවි කියලා හිතන්න පුලුවන්ද, අපි නොදන්නා හස්ත මේ ලෝකේ තියනවා ඒවා වලින් මේලෝකේ පාලනය කරනවා. ඒවා ගැන අපට හිතන්න වත් බැ, ඒ ගැන මුලික මට්ටමේ thread එකක් මැඩ්ඩි දාලා තිබ්බ ඊට වැඩිය සංකීරණ මට්ටම් තියනවා :dull:
     
    අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියල.... වෙන කරන්න දෙයක් නෑ...
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    දුන් පොරොන්දු (කොටියට) ඉටු කරමු

    1948 නිදහස ලැබුන දා සිට ගැයූ ජාතික ගීය
    (දැනට ගයන ජාතික ගීය පිලිගත්තේ ඊට පසුව )

    පොන්නම්බලම් රාමනාදන් - චෙල්වනායගම් - අමිර්තලින්ගම් වැනි දෙමල ප්‍රබල මංත්‍රී වරු මැති සබේ සිටියදී පවා මෙවැනි වෙනස් කමක් ජාතික ගීයට උනේ නෑ
    අවුරුදු 50 කටත් වැඩි කාලයකට පසුයි ජාතික ගීය දෙමලෙන් ගැයීමේ අවශ්‍ය තාව මතුවී තිබෙන්නේ

    එන පොට හොඳ නැත

    ජාතික ගීය හා ජාතික කොඩිය වෙනස් කරන දවස දුර නැත
    ඉන්දියාවේ තාලයට අපි නටමූ ගී කියමූ
    වෙනස එයයි
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    ළඟදීම ජාතික කොඩියේ ඉන්න සින්හයටත් ගේම දෙන්න හදන්නේ..ඒ ටිකත් වෙනකම් පඹයා කටයි පුකයි වහගෙන ඉදීවි.:growl::growl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ළඟදීම ජාතික කොඩියේ ඉන්න සින්හයටත් ගේම දෙන්න හදන්නේ..ඒ ටිකත් වෙනකම් පඹයා කටයි පුකයි වහගෙන ඉදීවි.:growl::growl:

    sinhaya wage da para demalungei hambayangeyi chanda :lol::(:dull:
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මිනිස්සුන්ට එපා වෙලා බන් තියෙන්නෙ දැන්,,චන්දෙ දීපු එවුන්ටයි නැති වුන්ටයි ඔක්කොටොම.මේ වගේ පරයෝන්ට චන්දෙ දුන්නේ නැ කියල හිත හදාගන්න හරි අපිට පුළුවන්.රටට කෙලවන්න දායක වුනේ නැ කියල...
     
    Last edited:

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    නිදහස් දවසේ උත්සවේ හිටිය ආමි එකේ අයිය කෙනෙක් කිව්වා.."මල්ලි අපි මාස ගානක් පුහුණුවීම් කරා එත් අපි එදා galle face එකට ගිහින් බස් වලට නගිනකම්ම ජාතික ගීය දෙමෙලෙන් කියන එකක් දැනගෙන හිටියේ නැ කියල.අඩුම ගානේ අපි පෙරඩ් එකේ යනකොට මේ යකා නැගිට්ටේවත් නෑ කියල.කවදාවත් මොන ජනාධිපති කෙනෙක්වත් එහෙම කරලා නැ කියල.රටේ ජනාධිපති මොකෙක් උනත් ,පඹයෙක් වුනත් අපි ආචාර කරනවා.එත් මේ වගේ එකෙක් නම් දැකල නැ කියල."මේ ඒ අයියගේම වචන ටික ........:(:(:(:(
     
    my3 duwalata hukana wesige puthaa wedi kanawaa
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    යහපාලනයෙන් බලපොරොත්තු වුන දේවල් ඇත්තටම ලැබිලද ?අපේ පවුල් මචංලා දුවන්නේ තේ නිසා...ගන්න දෙයක් නැ ..factory වහලා.පෝර 3000යි.3000 ත් ගන්න පොර නැ..දළු මිල ලෝන්තෙටම බැහැල..කාලා අන්දලා ඉවරයි බන්..මුන්ට හෙනම ගහන්න ඕන...:frown::frown::frown::frown:

    තේ මිල කියන එක ලෝක වෙළඳපලේ මිල එක්ක උච්චවචය වෙන දෙයක්. මේ දවස් වල ලෝක වෙළඳපලේ බොර තෙල් බැරලයක මිල ගොඩක් පහල අගයක් තියෙන්නේ. එක එක හේතු නිසා commodities වල මිල ඉහල පහල යනවා.... පූර්ණ තරගකාරී වෙළඳපල කියල කියන්නේ මට මතක හැටියට.... කලකට ඉතා හොඳ මිලක් එනවා... කලකට පාඩු වෙනවා. එක එක ව්‍යාපාර වල ස්වභාවය එහෙම තමයි. ඉල්ලුම සැපයුම අනුව මිල වෙනස් වෙනවා.... තේ වලට හොඳ මිලක් ලැබෙන කාල තියනවා.... පහල යන කාල තියනවා... ලාභ ලැබෙන කාලේදී මුදල් අරපිරිමැස්මෙන් ඉතුරු කරන්න ඕන. අමාරු කාල වලදී ඒවා පාවිච්චි කරන්න ඕන.

    ලෝකේ හැම රටකටම මේ ආර්ථික විද්‍යා මුලධර්ම එකයි. යහපාලනයට කරන්න පුළුවන් මිනිසුන්ගේ එකතුවෙන බදු මුදල් වලින් මේ අයට සහන ලබාදෙන්න. නමුත් රටේ තියන ණය බර එක්ක බැලුවහම ඒක කරන එක අමාරු වැඩක්.... පහුගිය කාල වල වී ගොවිතැන වලට රජය අනිසි ලෙස මුදල් නාස්ති කරලා තියනවා. වී ගොවීන්ට 3000/= පෝර 300/= ට දෙනවා. 2700/=ක් දුප්පත් අයගේ බදු මුදලින්. ඊට පස්සේ වෙළඳපලේ 30/= වී කිලෝව 45/= ගන්නවා. ඒවා එකෝ නරක් වෙලා විසි කරනවා. එක්කෝ වෙන රටකට නිකන් දෙනවා. සල්ලි තියන රටක් මෙහෙම නාස්ති කලාට කමක් නෑ... රටවල් වලින් නයට අරන් මෙහෙම කරන එක නම් හරි අපරාදයක්....

    my3 රනිල් මහින්ද කාටවත් අමුතු magic බලයක් නැහැ. බාන්දාගාරේ සල්ලි නෑ. නයට අරන්... හින්ගාකාල... ගෑනු රටයවල යවල තමා රට දුවන්නේ.... අපි රටේ තත්ත්වේ තේරුම් ගන්න ඕන... කාටවත් බැන බැන ඉඳල වැඩක් නැහැ ඉතින් .... අපි දියුනු උනොත් රට දියුණු වෙයි..... :yes: ඔන්න ඕකයි ඇත්ත මම දන්නා ආර්ථික විද්‍යාවේ හැටියට නම්.....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    උබලා වගේ ආර්ථික විශේෂඥ්යයෝ නිසා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නේ.. උබ rocat90 ගේ මල්ලි වෙන්න ඇති. උට නම් අර බැදුම්කර හොරකම මාර ආර්ථික වාසියක් ගෙනාපු දෙයක් ලු. උබටත් එහෙම වෙන්න ඇති..
    කාලකන්නින්ගේ වැරදි තව තව සාධාරණීකරණය කරන්නේ නැතුව හිටපන්, මහ ලොකු ආර්ථික විශේෂඥ්යයා... තුහ්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1948 නිදහස ලැබුන දා සිට ගැයූ ජාතික ගීය
    (දැනට ගයන ජාතික ගීය පිලිගත්තේ ඊට පසුව )

    පොන්නම්බලම් රාමනාදන් - චෙල්වනායගම් - අමිර්තලින්ගම් වැනි දෙමල ප්‍රබල මංත්‍රී වරු මැති සබේ සිටියදී පවා මෙවැනි වෙනස් කමක් ජාතික ගීයට උනේ නෑ
    අවුරුදු 50 කටත් වැඩි කාලයකට පසුයි ජාතික ගීය දෙමලෙන් ගැයීමේ අවශ්‍ය තාව මතුවී තිබෙන්නේ

    එන පොට හොඳ නැත

    ජාතික ගීය හා ජාතික කොඩිය වෙනස් කරන දවස දුර නැත
    ඉන්දියාවේ තාලයට අපි නටමූ ගී කියමූ
    වෙනස එයයි

    ළඟදීම ජාතික කොඩියේ ඉන්න සින්හයටත් ගේම දෙන්න හදන්නේ..ඒ ටිකත් වෙනකම් පඹයා කටයි පුකයි වහගෙන ඉදීවි.:growl::growl:

    ලක්ෂ 62 ක් ඔය වෙනසනේ ඉල්ලුවේ මචන්...
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    තේ මිල කියන එක ලෝක වෙළඳපලේ මිල එක්ක උච්චවචය වෙන දෙයක්. මේ දවස් වල ලෝක වෙළඳපලේ බොර තෙල් බැරලයක මිල ගොඩක් පහල අගයක් තියෙන්නේ. එක එක හේතු නිසා commodities වල මිල ඉහල පහල යනවා.... පූර්ණ තරගකාරී වෙළඳපල කියල කියන්නේ මට මතක හැටියට.... කලකට ඉතා හොඳ මිලක් එනවා... කලකට පාඩු වෙනවා. එක එක ව්‍යාපාර වල ස්වභාවය එහෙම තමයි. ඉල්ලුම සැපයුම අනුව මිල වෙනස් වෙනවා.... තේ වලට හොඳ මිලක් ලැබෙන කාල තියනවා.... පහල යන කාල තියනවා... ලාභ ලැබෙන කාලේදී මුදල් අරපිරිමැස්මෙන් ඉතුරු කරන්න ඕන. අමාරු කාල වලදී ඒවා පාවිච්චි කරන්න ඕන.

    ලෝකේ හැම රටකටම මේ ආර්ථික විද්‍යා මුලධර්ම එකයි. යහපාලනයට කරන්න පුළුවන් මිනිසුන්ගේ එකතුවෙන බදු මුදල් වලින් මේ අයට සහන ලබාදෙන්න. නමුත් රටේ තියන ණය බර එක්ක බැලුවහම ඒක කරන එක අමාරු වැඩක්.... පහුගිය කාල වල වී ගොවිතැන වලට රජය අනිසි ලෙස මුදල් නාස්ති කරලා තියනවා. වී ගොවීන්ට 3000/= පෝර 300/= ට දෙනවා. 2700/=ක් දුප්පත් අයගේ බදු මුදලින්. ඊට පස්සේ වෙළඳපලේ 30/= වී කිලෝව 45/= ගන්නවා. ඒවා එකෝ නරක් වෙලා විසි කරනවා. එක්කෝ වෙන රටකට නිකන් දෙනවා. සල්ලි තියන රටක් මෙහෙම නාස්ති කලාට කමක් නෑ... රටවල් වලින් නයට අරන් මෙහෙම කරන එක නම් හරි අපරාදයක්....

    my3 රනිල් මහින්ද කාටවත් අමුතු magic බලයක් නැහැ. බාන්දාගාරේ සල්ලි නෑ. නයට අරන්... හින්ගාකාල... ගෑනු රටයවල යවල තමා රට දුවන්නේ.... අපි රටේ තත්ත්වේ තේරුම් ගන්න ඕන... කාටවත් බැන බැන ඉඳල වැඩක් නැහැ ඉතින් .... අපි දියුනු උනොත් රට දියුණු වෙයි..... :yes: ඔන්න ඕකයි ඇත්ත මම දන්නා ආර්ථික විද්‍යාවේ හැටියට නම්.....

    :lol::lol::lol::lol: Thawa igenagena waren...umbata therena tharama madi & umbata rata jathiya gana hangeemak na kiyala penawa.."Samsung1" umbe manasa wada karanneth "samsung" wage cheep widiyata..Grow up brother...grow up...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මිනිස්සුන්ට එපා වෙලා බන් තියෙන්නෙ දැන්,,චන්දෙ දීපු එවුන්ටයි නැති වුන්ටයි ඔක්කොටොම.මේ වගේ පරයෝන්ට චන්දෙ දුන්නේ නැ කියල හිත හදාගන්න හරි අපිට පුළුවන්.රටට කෙලවන්න දායක වුනේ නැ කියල...

    :yes::yes::yes:

    මචන්, සුසිල් ෂුවර් නෑ... වැල යන අතට මැස්ස බදින පොරක්... මහින්දට සපෝට් එකට ආවේ අන්තිම මොහොතේ.. එහෙම කෙනෙක් ලේසියෙන් සල්ලි වලට නමම ගන්න පුළුවන් වෙයි ..

    උදය ගම්මන්පිල මට නම් සුසිල්ට වඩා ෂුවර්..

    Susil-Premajayanth-2.jpg

    පසුගිය මැතිවරණයේදී කිසිදු පක්‍ෂයකට ජනතාව බහුතර බලයක් නොදුන්නේ ජාතික ආණ්ඩුවක් හදන්න යයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.
    තාක්ෂණ,අධ්‍යාපන හා රුකියා ඇමති ධුරයේ වැඩ අරඹමින් ඔහු කියා සිටියේ කෙසේ නමුත් ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් එකතුවීම සදාචාරාත්මක බවත් ප‍්‍රතිපත්ති රාමුවක් මත එක්වී ආණ්ඩුවක් පිහිටවූයේ නම් වඩාත් හොද බවත්ය.
    න්‍ත්මන් ආණ්ඩුවට වඩාත් ගැලපෙන්නේ ජාතික ආණ්ඩුවක් යන වචනයට වඩා සම්මුතිවාදී ආණ්ඩුවක් යන වචනය යැයිද ඔහු කියා සිටියේය.
    පාර්ලිමේන්තුවේ විපක්ෂනායකයා පත්කිරීමේදී නියම අන්දමින් කටයුතු කළේ නම් මීට වඩා හොද තත්ත්වයක් උදාකර ගැනීමට තිබූ බවද ඇමතිවරයා කියා සිටියේය.

    පාවා දෙන්නන්, පාවා නොදෙන්නන්ගෙන් වෙන්කර අදුනා ගන්න පුළුවන් උන එක ගැන සතුටුයි... මා චන්ද අයිතිය ලැබූ දින සිට මගේ චන්දය, මවුබිම පාවා දීමට අනියමින් හෝ උදවු දෙන කෙනෙක්ට නොදුන් එක ගැන සතුටුයි......

    මම

    බුලත් කොළය
    උදය ගම්මන්පිල
    විමල් වීරවංශ
    දිනේෂ් ගුණවර්ධන

    බුද්ධිමත් වෙන්න ඕනේ මේ වගේ දේවල් මුලින් අදුනගන්න.. එහෙම නැතුව, "අනේ මං හිතුවේ නෑ මයිත්‍රී අපිට අරී කියල," වැඩේ උනාට පස්සේ අඩලා වැඩක් නෑ... හැම දේශපාලුවම හදන්නේ අපිට අරින්න... ඊටත් වඩා සිංහල බෞද්ධයන්ටයි මේ රටටයි අරින්න... අන්න ඒ කාලකන්නි අදුන ගන්න එකයි නියම හැකියාව... චන්ද දායකයා බුද්ධිමත් විය යුත්තේ ඔන්න ඕකට මිසක්, උන් කියන "යහපාලනය, සාධාරණ සමාජය" වගේ සුන්දර වචන වලට අහු වෙන්න නෙමෙයි..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    මුන් කටවහගෙන ඉන්නවා නේ තවත්..මේවා ගැන හොයන්නේ නැද්ද..මෙහෙම ගියොත් රට ඉවරයි..

    මේවා කොච්චර කියලත් වැඩක් නෑ මචන්. අපේ රටේ දැන් ඉන්නේ ගොන් හරක්. මෙච්චර දේවල් සිද්ධ වෙනවා ඒත් දෙතුන් දෙනෙක් ඇරෙන්න සමස්ථයක් මේ ගැන කටක් අරින්නේ නෑ. වැඩිය ඕනේ නෑ එලකිරියේ ඉන්න සම හරක් සීනියර් මෙම්බර්ස්ලා කියා ගන්නා කට්ටියකුත් ඉන්නවා රට ගැන ජාතිය ගැන වචනයක් බිමට දාන්නේ නැති. ඉතින් වෙන කවර කතාද.
     
    • Like
    Reactions: funkyguy89