කාර් රෙස් ...ගැන උදව්වක්
දැන් ඔය එක එක රෙස් වර්ග තියෙනවනෙ ...ඩ්‍රැග් රෙස්, ස්ප්‍රින්ට් රෙස්.....ඔය ඉයෙත් තිබ්බෙ ග්‍රීන් පාත් එකෙ.... :cool:
මෙ වගෙ තියෙන තව රෙස් වර්ග මොනවද? :confused:
ඔයවගෙ රෙස් වල තෙරුම් මොනද? එ කිව්වෙ නමෙන් අදහස් වෙන තෙරුමක් තියෙනවද? :confused:
නැත්තම් එක එක රෙස් වලට...