MAxxa thread eka..............Rep man ubata kalinma dila ban![]()
good post dude......
sira post eka machan rep 3+
Patta
ඈත්ත්ද බං මේ කාය වර්ධන උන්ට ළමයි හදන්න බෑහෑ කියන්නේ?
very gud post. please update regularly
mazza
mama me kalpana kole, poduwe gath kala. munge set eka podiy ne bung ...![]()




patta mcn
පිස්සු හැදෙනවා පං...
පට්ට ඇඟවල්..
අම්මෝ බං සයිස් එක![]()
pixxu hadenawa bnz





. උඹට මේපාර තරගෙන් පස්සේ මගේ පොටෝ එකත් දණ්ඩ වෙඉ. LOL +5 දුන්න එල මචන්. එත් මුන්ගේ ඇඟවල් මගේ තරම් නේ. උඹට මේපාර තරගෙන් පස්සේ මගේ පොටෝ එකත් දණ්ඩ වෙඉ. LOL +5 දුන්න
නියම ට්රේඩ් එක යාළුවා
ඔයාට ගොඩක් ස්තුතියි...................
මේ ඉන්නේ මේපාර දිනපු එක්කෙනා...............................
.....PHIL HEATH.....
![]()
Thanks
+rep![]()
pattama thread ekak





අප්ප මූ ජිම් ගිහින් මයිල් හදාගත්ත පූසෙක්දකට්ටිය දන්නවද දන්නේ නැහැ එලකිරි එකෙත් ඉන්නවා ඔය වගේ ඇඟක් තියන සිරා ඩයල් එකක් ඩයල් එක ගැන කියනවනම් මේ ලඟදි මේ ලඟදි 10000කට ගැහුවලු තනියම එයා තමයි අපේ සුදු පූසා අයියා, පොර පූසි අතෑරියක් ජිම් එකට යන එක නම් අතහරින එකක් නැහැ කියලලු රට්ටු නම් කතා වෙන්නේ ඉතින් එයාගේ කට්ස් පෙන්නන් ඉන්න ෆොටෝ ටිකක් මට හම්බ උනා බලන්නකො හොඳද කියලා...![]()
![]()
![]()
කට්ටිය දන්නවද දන්නේ නැහැ එලකිරි එකෙත් ඉන්නවා ඔය වගේ ඇඟක් තියන සිරා ඩයල් එකක් ඩයල් එක ගැන කියනවනම් මේ ලඟදි මේ ලඟදි 10000කට ගැහුවලු තනියම එයා තමයි අපේ සුදු පූසා අයියා, පොර පූසි අතෑරියක් ජිම් එකට යන එක නම් අතහරින එකක් නැහැ කියලලු රට්ටු නම් කතා වෙන්නේ ඉතින් එයාගේ කට්ස් පෙන්නන් ඉන්න ෆොටෝ ටිකක් මට හම්බ උනා බලන්නකො හොඳද කියලා...![]()
![]()
![]()





ජිම් ගිහින් හදාගන්න ඇගක් නෑ නේ පූසන්ට

