කෙල්ලත් එක්ක රවුමක් දාන්න යන්න?
අනේ බන් දන්නා එකෙක් මට කියපන්කො කෙල්ලත් එක්ක රවුමක් දාන්න යන්න කොළඹින් පිට හොඳ place එකක්? :yes::yes:
දැන් ඉතින් කියන්නෙපා box පලයන් room පලයන් කියල. :dull::dull:
මට ඕනේ ගිහින් නිදහසේ කතා කර කර ඉන්න තැනක්. කොලඹ ඇතුලේ අවුල් බන් කෙල්ලගේ නෑදෑයෝ ඉන්නවා දැක්කොත්...