මටනං ඔය GTA V මගුල පෙන්නන්න බැහැ. (පෙන්නන්න ඉතින් ගහන්න පුළුවන් වෙන්නේපෛ මේ ලැප් එකේ :sorry::sorry:) මම cod4 ගහද්දි ඔය dll error එක අවා. අර කියන්න වගේ ඔය dll එක එක අරගෙන දානවට වඩා කෙලීන්ම .net install කලාම හරි යනවා. අනික dll එක එක අරගෙන දාන එක හැමෝටම හැටි යන්නෙත් නැහැ. සමහරුන්ට විතරයි...