දන්නා එකෙක් කියපන්කො මචන් අහවල් එකේ මයිල් බාන්න විදිහක්?
මම ඉස්සර razor එකෙන් බැවේ.
හැමදාම දෙතුන් පොලක් කපාගෙන තමයි එලියට එන්නේ. :sorry::sorry:
ඊට පස්සේ රැවුල කපන්නත් එක්ක hair trimmer machine එකක් ගත්ත. එකෙන් හොඳට කොට වෙන්න කපන්න පුළුවන්. හැබැයි එකෙත් සමහර වෙලාවට machine එකේ blade එක වගේ එකට...