ayi බන් manual එකේ අවුල මොකක්ද? :confused:
what is "imported brand new under permit scheme"? :confused:
මම දන්නවා බන් ජපන් හොඳයි කියල එ උනාට අම්මයි තත්තයි අහන්නේ නැහැනේ :sorry:
ඔය සෙට් එකේ මම ආස VIOS එකට බන්.. :yes:
Astar දැන් එන්නේ නැහැනේ?:confused:
121 බ්‍රෑන්ඩ් නිව් එකක්? :shocked...