1. manulasj

    cute puppy for kind home

    දැම්මා මචන්...
  2. manulasj

    cute puppy for kind home

    time ekkak awahama call ekkak depan....ubata pin..
  3. manulasj

    cute puppy for kind home

    සප් එකට ස්තුතී...ලොකු පිනක් බන්....මෙයා මික්ස් එක්කෙනෙක් අපිට හම්බවෙනකොට කරේ පටියකුත් තිබුණා....
  4. manulasj

    cute puppy for kind home

    මචන් මේ බලුපැටියා හම්බුනේ මහරගම දී මොකෙක් හරි කලකනියෙක් දාලා ගිහින් ඒමදිවට ගහල කකුලත් කඩලා ...අපේ ඔෆීස් එකකේ යාලුවෙක් අරන් ගිහිල්ල එම්බාර්ක් එකට දීලා..කකුල සනිපකරලා දැන් මෙයාව බලාගන්න කවුරුවත් නෑ මෙයාව හදාගන්න පුලුහන් එක්කෙනක් ඉන්නවා නම් මට කතා කරන්න 0776302828
  5. manulasj

    Chite Chiththral Somapala-Miriguwa Parada Song

    මචං මේක videoඑකක්නෙමේ බන්මේක ඇඩ් එකක්....
  6. manulasj

    චීන්නු බල්ලන්ට කරන බලුම වැඩේ :(

    මේ තියෙන්නේ ඕවගේ ප්‍රතිපල...තව මේවගේ 1000 විතර වෙලා පාහර චීන පොන්නයෝ වදවෙලා යන්න ඕනේ.... චීන පෝනයන්ට හෙන ගහපිය.....
  7. manulasj

    චීන්නු බල්ලන්ට කරන බලුම වැඩේ :(

    කැරී චිනට හෙනමගහපිය කැරී චිනට හෙනමගහපිය කැරී චිනට හෙනමගහපිය....මෙහෙ ඉන්න කලකනි චීන්නු ඒහෙම ඔහොම දෙයක් කරනවද කියල හොයල බලපල්ලා...මටනම් අහු උනොත් ඔය කාලකනි මරලා මස් බල්ලාන්ට දෙනවා පොලිස්සි ගියත් කමන්නැ....කැරී චිනට හෙනමගහපිය කැරී චිනට හෙනමගහපිය කැරී චිනට හෙනමගහපිය...අවජාතක ජාතිය මට කියන්න වචන නැ...
  8. manulasj

    චීන්නු බල්ලන්ට කරන බලුම වැඩේ :(

    මටත් ඒහේමඑයි බන් අනේ මන්ද...
  9. manulasj

    චීන්නු බල්ලන්ට කරන බලුම වැඩේ :(

    මටත් ඒහේමඑයි බන් අනේ මන්ද...
  10. manulasj

    My New Black Bitch

    මමත් අහන්න ගියේ ඕකම තමයි හුගක් උන් හිතාගනඉන්නේ ඔය Bitchකියනවචනයහරි poshකියලාමෝඩ කළුසුද්දෝ
  11. manulasj

    ඩීමන් ආනන්දගෙ පොත්

    ඩීමන් ආනන්ද ලා වගේ මිනිස්සු ලංකාවේ ඉපදුනේ එයාලා පුරුවේ කරපු කරුමෙකට ඩීමන් ආනන්ද ඇමරිකාවේ වගේ ඉපදුනා නම් මේ වෙනකොට කොටිපතියෝ..ලෝකෙම ප්‍රසිද්ද චරිත..(like ian fleming) මොනවා කරන්නද ඉතින් ඒ මිනිසුන් ගේ කරුමේ ...කේමදාස මාස්ටර්ටත් ඒ ටිකම තමා මාස්ටර් ඉන්දියාවේ හරි ඇමරිකාවේ හරී හිටීයානම් අදවෙනකොට...
  12. manulasj

    router cooling system

    මචං ඔය carry ච්න්නු ඕව හදන්නේ නිකන් පුක කහනවට නෙමේනේ ඒ හින්ද ඕව හදනකොට හොදට research කරලා testing කරලා..ඉතින් ඕකට ඕනෙනම් ඕකුන් fan එකක් දාල එවනවනේ...ඕනේ නැතී හින්දනේ ඔහොම එවන්නේ ...
  13. manulasj

    කසුන් කල්හාර සින්දුව කයි

    මචං ....කියන දෙයක් හරියට හොයල බලලා කියපන් කසුන් කවදාවත් මේවගේ පොන්න වැඩ කරන්නේ නැ...ඔය සින්දුව කියන්නේ මොකක් බෑන්ඩ් එකක ඉන්න අමිල් තරoග කියලා අවජාතක පොන්න බල්ලෙක් ....
  14. manulasj

    මහරජ ගැමුණු - PDF Version

    මොන රෙද්ද කටද පාස්වර්ඩ් දාලතියේන්නේ...
  15. manulasj

    රාවණා බලය සහ බොදුබල සේනා හින්දු බලපෑම

    රාවනා යනු රාමායනය රචනා කල වාල්මිකී ගේ අතින් බිහිඋන හුදු මනස්කල්පීත චරිතයක් පමණි බොබ් කේන් බැට් මැන් බිහිකළා වගේම ජෝකර්/බෙන් වගේ කළු චරිතත් බිහිකළා..වාල්මිකී කලේත් එකමතමඉ....ඔය රාවනා බලය ඈයොත් ඉස්සර TNL එකේ පෙන්නපු රාමායනය බැලුවේ නැත්නම් රාවනා ගැන අහන්න වත් හම්බවෙන්නේ නැ..එකියන්නේ රාවනා ලොවෙත් නැ...
  16. manulasj

    VIP Number Calling Feature- Sri Lanka

    උබගේ නමේ අගට රාජපක්ෂ කැල්ලක් එනවනම්..කරගන්න තිබුනා

    No contents