cute puppy for kind home

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන් මේ බලුපැටියා හම්බුනේ මහරගම දී මොකෙක් හරි කලකනියෙක් දාලා ගිහින් ඒමදිවට ගහල කකුලත් කඩලා ...අපේ ඔෆීස් එකකේ යාලුවෙක් අරන් ගිහිල්ල එම්බාර්ක් එකට දීලා..කකුල සනිපකරලා දැන් මෙයාව බලාගන්න කවුරුවත් නෑ මෙයාව හදාගන්න පුලුහන් එක්කෙනක් ඉන්නවා නම් මට කතා කරන්න 0776302828


    2ijt3ef.jpg
    opi4y.jpg
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කොල්ලෙක්ද ? කෙල්ලෙක්ද ?

    කොල්ලෙක් නම් මට දෙන්න.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සප් එකට ස්තුතී...ලොකු පිනක් බන්....මෙයා මික්ස් එක්කෙනෙක් අපිට හම්බවෙනකොට කරේ පටියකුත් තිබුණා....
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බම්ප් මචෝ. අපේ ගෙදර හදන්නෙත් යන එනමන් නැති අනාත බල්ලෙක්ව.:baffled: