1. manulasj

    ගර්ල් එක්ක පොඩ්ඩක් නිදහසේ කතා බහ කරන්න තැ&#350

    නියම තැනක් තියනවා ..කිරුලපන පොලිසිය ෆුල් සේෆ්.. OIC ගේ කාමරේ ...
  2. manulasj

    TV to home theater system

    tv ekka side ekken thiyanawa av conector ekkak ekkata home theater ekka gahapan
  3. manulasj

    කැන්ඩී යාළුවන්ට..

    bump dapu yaluwanta thx...
  4. manulasj

    කැන්ඩී යාළුවන්ට..

    බැලුවා මචං but ගියපු එකෙක් ගෙන් අහල බලන එක හොදඉ නේ ..
  5. manulasj

    කැන්ඩී යාළුවන්ට..

    කැන්ඩී යාළුවන්ට.. මචංලා කැන්ඩී වල තියනවා helga's folly කියල හොට්ටෙල් එකක් මට ඒගැන විස්තර ටිකක් කියපන්... මම යන්න ඉන්නේ පොට් එක හොදයි ද..
  6. manulasj

    Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

    ඔන්න අද හයිවේ එකේ ඔයවගේම පැන්ඩා චයිනීස් ලොකඩයක් පපඩම් වෙලා තිබුනා එකේ ගියපු එකාගේ කැලීවත් නැතුව ඇති .. මට දැක්ක ගමන් මතක් උනේ මු..ඒ මුද දන්නේ නැ
  7. manulasj

    canon 600d චා..

    ඔක්කොටොම තැන්ක්ස් යන්තන් හිත හැදුනා...
  8. manulasj

    canon 600d චා..

    මචං nikon 5100 ගැන බලන කොට 600D අප්සට්...
  9. manulasj

    canon 600d චා..

    උබ කියන්නේ 600d හොදද...අනික මේ මගුලේ HDR වත් නැ බන්
  10. manulasj

    canon 600d චා..

    මචංල ඔන්න මමත් DSLR කැමරාවක් ගත්තා canon එකේ ප්‍රොමෝ එකක් සෙට් වෙලා ගත්තේ 600D එකක් තමඊ ගත්තේ මෙලෝ රහක් නැ බන් මෙකේ තියන effect වලට වඩා මම ලග තියන Digital cam එකේ (canon elph300hs)එකේ effect තියනවා.උබලා ගන්නවානම් මේ ලබ්බ එහේම ගන්න එපා අපරාදේ මගේ සල්ලි
  11. manulasj

    ලංකාවෙ FILM එක "A Common Man" එකේ rating සහ Reviews දාලා ගන්න උදව් කරන&a

    ඒවගේම සහෝදරයා..... පට්ට කෝපියක් මෙන්න ඔර්ජීනල් එක http://www.imdb.com/title/tt1280558/ හැබැයි නළුවනම් සුපිරිම පොරක් නිකන් මිනිහත් චාටර් වෙනවා
  12. manulasj

    Hachiko-Dog's story

    1987 hachiko monogatari මේක තමඉ ජපන් ෆිල්ම් එක
  13. manulasj

    'අම්මාවරුනේ 'ගීතයත් ඉවරය්.....

    මචංලා පුලුහන් උන් ඉන්නවනම් මේ page එකට http://www.facebook.com/pages/Nanda-Malini/24867566762 ඔය ගැන දැනුවත් කරන්න ...
  14. manulasj

    'අම්මාවරුනේ 'ගීතයත් ඉවරය්.....

    මමත් ඔක අහලා තියනවා.. ඔය වෙනුවෙන් නන්දා මාලනී මහත්ම්යට මොකුත් කරන්න බැරි ඇයි ..ඔය පෝන්නයෝ සෙට් එකට මොනවා හරි කරන්න ඕනේ කාලකන්නි හැත්ත
  15. manulasj

    udarata school kello 43k pregnant case ekak mokadda?

    මේකේ ඉන්න උන්ට scurvy යට වඩා පිස්සු හු.. ලා..thread එක පටන් අරගන තියෙන්නේ හොද news එකකින් එකට අර පොන්ස් රිප් කරා විතරයි news එක පැතකට දාල ඔක්කොම උන් අර පොන්නයට බනිනවා ..අනේ මන්ද
  16. manulasj

    "නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත&

    මෝඩ කථා මෙතන දන්නා එපා බන්
  17. manulasj

    #....රිදීතිරය තුලට.....#

    wade niyamai gedara gihin mamath set wennam
  18. manulasj

    Electricity bill + Petrol price

    oya madi ..thawa wadikaranna one ...CEB ekka mecharakal diuwe los pita ..
  19. manulasj

    Tattoo එකක් ගහන්න....!!!!!

    සිරාම පොරක් ඉන්නවා බන් දෙහිවල හැබැයි ගාන නම් ටිකක් වැඩී වැඩනම් සුපිරි...මේක බලපන් https://www.facebook.com/niratattoo.paradise?ref=ts&fref=ts

    No contents