මචන්,photography ටිකක් ඉගන ගනින්. අඩු තරමෙ aperture, shutter speed, ISO ගැනවත් ඉගන ගනින්.manual mode එකෙන් photos ගනින්. එතකොට digital camera එකෙයි DSLR එකෙයි වෙනස තේරෙයි උඹට. effects කියන්නෙ digital cameras වල තියෙන presets. ඒවා වලින් අපිට ඕනෙ විදිහට photo ගන්න බෑ. camera එකට ඕනෙ විදිහට තමයි photo එක එන්නෙ. DSLR වල image sensor එක normal digital cameras වලට වඩා ලොකුයි. ඒක නිසා image quality එක වැඩියි. උඹට HDR වගේ effects ඕනෙ නම් post processing වලට photoshop වගේ softwares use කරපන්. knowledge එකයි creativity එකයි තියනවා නම් DSLR වලින් උඹ හිතනවට වඩා ගොඩක් වැඩ කරන්න පුලුවන්. ට්රයි කරල බලපන්. All the best.