ඔය දේවල් මුලදී හරි අමාරු දේවල් හිත හදා ගන්න..
උබ පස්සේ කා එක්ක යාලු උනත් ඔය risk එක තියනවා.
උබට කරන්න තියෙන්නේ දැන් හිත හදා ගන්න එක. ඊට පස්සේ හිත හදා ගනින් ඔය වගේ දේවල් වලට මුණ දෙන්න.
උබ marry කලත් දවසක ගෑණි උබව දාල යන්න ඉඩ තියනවා. ඉතින් අපි අඬල වැඩක් නෑ. ඒවාට මුණ දෙන්න හිත ෆිට් කරගන්න...