1. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    Ada dapan ..meka Mega ekak weida ? ehema nam karanna epa..!
  2. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    Kooo yakooo ara danawa kiwwa eka ? Thama dala nane ............:angry::angry::angry::angry::angry:
  3. SSonic9999

    ADSL slow welada?

    mama nam barima thana Web Family ekata change kala..Dan nam patta speed
  4. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    Kooo ban itiri kotasa ?
  5. SSonic9999

    ~ලොව බලවත්ම හමුදා~

    Thanks machan info walata...Rep++
  6. SSonic9999

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    ගොඩක්ම වටින අදහස් ටිකක්. හැමෝම හදන්නෙ ඉක්මනට සල්ලි කාරයෝ වෙන්න. හැමෝටම ඕනේ Quick and Huge money . සල්ලි හොයන්න ඉවසීම තියෙන්න ඕනේ.දවසෙන් දෙකෙන් සල්ලි හොයන වැඩ නෑ හොරකම් ඇරුනම . හොද අවබෝදයක් තියෙන්න ඕනේ තමන් කරන දේ ගැන. කට්ට කන්න පුළුවන් වෙන්න ඕනේ. කැපවීම් කරන්න පුළුවන් වෙන්න ඕනේ .... Rep දෙන්න...
  7. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    mee kathawa "Duu Daruwoo" wage weida ?
  8. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    දිනුකගේ සමීප ජායාරුපයක්..
  9. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    ෂෙහාරා එසේ කියමින් කාමරයෙන් නික්ම ගියාය.. දිනුකගේ මුළු ශරීරයම ගල් ගැසුණාක් මෙන් විය. පුෂ්පා කාමරයේ අතුගාමින් ඉන්නා බව පවා දිනුකට අමතක විය..
  10. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    දිනුකගේ සමීප ජායාරුපයක්..
  11. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    oka sinhala pass pilibada prasnayak newei...IT case ekak
  12. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    "නොකිවවාය" වෙන්න ඕනේ..සිංහල pass ද ?
  13. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    hari methana idan lassanata karamu wade... දිනුක ඇය දෙස බලා අහිංසක සිනාවක් පෑවා මිසක් කිසිත් නොකිව්වේය...
  14. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    තව දෙයක් ....! ඔයා හැමදාම නානවද ? ඇයි මිස් එහෙම ඇහුවේ ? නෑ..අපි වාහනේ ගිය වතාවල් දෙකේම මට නහය හාරන් යන ස්මෙල් එකක් ආවා..
  15. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    "දිනුක ..!" මට ඔයාට පොඩි දෙයක් කියන්න තියනවා..! මිස්ස් ???
  16. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    දිනුක...."කව්ද ?".... ..පුෂ්පා....ඔයා ?
  17. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    Oya characters wala images dammoth narakada ?
  18. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    yakoo meka liyanna enne nathda kawruth ?
  19. SSonic9999

    නිදි_නැති_නෙත්!!!

    Api methana idan liyamu.....serious widihata liyanna one..creative widihata lassanata... දිනුක හිටි හැටියේ තිගැස්සී බැලුවේ යම් කිසිවෙක් තම කාමරය අසල හිදිනා බව දැනගැනීමෙන් අනතුරුවයි. "කව්ද ?" යනුවෙන් දිනුක මිමුනුවේය. දිනුක මේ මේ මම....!

    No contents