10-20-2019, 06:00 PM
මට පොඩි උදව්වක් කරපල්ලකෝ මගේ පොඩි එක ඉපදුනේ පිටරට මන් ලංකාවේ තැන දෙකකින් ඉපදුන වෙලාව දීල කේන්දරේ හදාගත්ත හැබැයි වැඩේ කියන්නේ තැන් දකෙම වෙනස් විදියට තම ලග්නෙයි නවන්ෂකෙයි කිව්වේ ඉපදිච්ච නැකත හරි දැන් කියපල්ලකෝ මන් කොයි එකද පළිගන්නේ ,,, උඹල දන්නා තැනක් තියනවද පිටරට ඉපදිච්ච...