ක්ලාස් එකේ කෙල්ල්ක්ට බල්මට් එක ද දා හිටිය 10වසරේදී කොහොමහරි යාලුවෝ සෙට් එක එකතුවෙලා වැඩේ කෙරෙන තැනට වෙනකන්ම ඇදගෙන ගිය
කොහොම කොහොම හරි සෙට් කරගත්ත ඔය ඉතින් සෙට් කරගත්ත කිව්වට අතින් අල්ලන්නෙත් දවස් දෙකතුනකට සැරයක් කෝල් එකක්වත් ගහන්න ඒකාලේ ෆොනුත් නෑ නොවැ සතියක් විතර යද්දී සෙට් එකක් ඉන්නවා ක්ලාස්...