මන් තිරනයක් ගත්ත මචන් ගෙදර පර්චස් 8ක/9ක විතර හදල
ඉතුරු ඔක්කොම ගාර්ඩන් එකට ගන්න අරගෙන ගාර්ඩ්න් එකේ ලස්සනට හොඳ හෙවන බෙහෙත් ,පලතුරු ගස් ටිකක් වවන්න ..... දැනට කරඳ,අඹ ,පොල් කොහොඹ ගස් තියනවා ඒවා එහෙම්මම තියල ඉතුරු ටික කරනවා ...
ලොකුවටම ගේ හදන්න නෙමෙයි හිතන් ඉන්නේ .. මොකද වයසට ගියහම ගෙදර එහෙට...