:):):):)ඇත්ත.
මම හොදම උදව්කරුව වගේ අවර්ඩ් එකකට මට එලකිරිය තුල හා පිටතදී උදව්කරපු මෙම්බර් ලා 10 දෙනෙක් දැම්මා.ඊට වැඩ හිටියත් දාන්න පුළුවන් 10 දෙනානේ.
ඊට පස්සේ අර කළු චරිත ත්‍රඩ් එක දැක්ක.
එපාවුණා.:(
අනිත් ඒවා එකක්වත් බලන්න ගියෙත් නැහැ.
එහෙම්ම නික හිටිය.:dull:
මන් මේක ඔයාට කියනවා නෙමේ.
එත් මට...