Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Samsung~එස්4
||K~E~M~I~T~H||
Post #16
Oct 3, 2014
Forum:
ElaKiri Talk!
Samsung~එස්4
හරි මචන්, අවුලක් නෑ, දැනුවත් කලාට ස්තුතියි.
||K~E~M~I~T~H||
Post #15
Oct 3, 2014
Forum:
ElaKiri Talk!
Samsung~එස්4
ස්තුතියි බං අදහස් වලට. මේ අදහස් වටිනවා. පාවිච්චි කරපු ෆුල් සෙට් එකක් තියෙනවා ලු 42,000 කට ඌ ගන්නයි යන්නේ. සාමාන්‍යයෙන් පාවිච්චි කරපු හොද කන්ඩිෂනල් එකේ ෆොන් එකක් ඒ වගේ ගාණකට නේ යන්නේ.
||K~E~M~I~T~H||
Post #9
Oct 3, 2014
Forum:
ElaKiri Talk!
Samsung~එස්4
ඒ කතාව දන්නේ නැති හින්දායි බං ත්‍රේඩ් එකක් දැම්මේ, නෑ බං 4එස් එකක් 5එස් එකක් ගන්නයි හීන මවාගෙන ඉන්නේ, අපිට 6,6+ එහෙම හරි යන්නේ නෑ.
||K~E~M~I~T~H||
Post #5
Oct 2, 2014
Forum:
ElaKiri Talk!
Samsung~එස්4
කියලා වැඩක් නෑ බං :yes: මම නම් අයිෆොන් රසිකයෙක් :nerd: මේ සැම්සුන් එක මම ඇහුවේ අපේ වැඩ කරන තැනේ එකෙක් ගන්න ඉන්නේ සෙකන්ඩ් හැන්ඩ් එකක්, ඒ හින්දා ඌට දැන ගන්නයි මේ ප්‍රශ්නේ ඇහුවේ.:rofl:
||K~E~M~I~T~H||
Post #3
Oct 2, 2014
Forum:
ElaKiri Talk!
Samsung~එස්4
Samsung S4 Phone එකේ කොයි රටද Made by එන්නේ, :dull: මේක මහා වදයක් වේලා තියෙනවා.:baffled: දැන් Samsung Made by Vietnam එනවා Korea එනවා.:nerd: ඒත් මට දැන ගන්න ඕනේ සැම්සුන් එස්4 ඔරිජිනල් ඉන්ටර්නැෂනල් ෆොන් වල Made by කොයි විදියට ද පෙන්නුම් කරන්නේ කියලා. :rofl: එළකිරි එකේ එස්4 පාවිච්චි කරන එවුන් මේ...
||K~E~M~I~T~H||
Thread
Oct 2, 2014
Replies: 15
Forum:
ElaKiri Talk!
ඇග හදා ගනින් !
එළ, අපේ එවුන් කරලා, අන්තිමේදි 6 පැක් කම්පෙටිෂන් එකක් තියයි ද මන්දා.
||K~E~M~I~T~H||
Post #16
Oct 2, 2014
Forum:
ElaKiri Talk!
ඖෂධීය ශාක වැදගත්
හොද පොස්ට් එකක්. +
||K~E~M~I~T~H||
Post #9
Oct 1, 2014
Forum:
Health & Lifestyle
Laptop එකක් ගෙන්නන්න උදව්
Bump,
||K~E~M~I~T~H||
Post #3
Oct 1, 2014
Forum:
ElaKiri Help
BUDGET EKEN WAHANA PRICE MOKAK WEIDA
වැඩි විමක් වෙන්න නම් විදියක් නෑ.
||K~E~M~I~T~H||
Post #5
Oct 1, 2014
Forum:
ElaKiri Talk!
What is Best??? Toyota PASSO or VITZ
විට්ස් එකට වැඩිය හොද එකක් නම් ඉතින් ඒ රේන්ජ් එකෙන් යන ගාණකට නම් ඉතින් සුzඋකි ස්විෆ්ට්
||K~E~M~I~T~H||
Post #4
Oct 1, 2014
Forum:
ElaKiri Help
What is Best??? Toyota PASSO or VITZ
මේ දෙකෙන් බැලුවොත් නම් ඉතින් විට්ස් එක හොදයි.
||K~E~M~I~T~H||
Post #3
Oct 1, 2014
Forum:
ElaKiri Help
නොමිලේම ගෙදරටම සෙන්ට් සාම්පලයක්
සතියකට කලින් මටත් දෙකක් ම ආවා, මම දෙකක් ඇප්ලයි කලෙත් නෑ, ඒත් දෙකක් ඇවිත් තිබ්බා මිස්ටෙක් එකකින් වෙන්න ඇති. පස්සේ වේලාවක පින්තුරයක් අරන් දාන්නම් කෝ.
||K~E~M~I~T~H||
Post #11
Oct 1, 2014
Forum:
Health & Lifestyle
දෙමල පාඩමක්
කතා කරන්න නම් උගන්වන්න පුලුවන්, උඹට පරිවර්ථනය කරන්න ඕන දේ සිංහලෙන් කියපන්, මම දෙමළෙන් ඒ දේ කියන හැටි පහදලා දෙන්නම්.
||K~E~M~I~T~H||
Post #10
Oct 1, 2014
Forum:
ElaKiri Help
E BAY එකෙන් සල්ලි හොයමු
හොද වැඩක්. +
||K~E~M~I~T~H||
Post #31
Sep 30, 2014
Forum:
ElaKiri Talk!
ලැපක්_ඕනේ
සල්ලි තියෙන එකේ ඕහේ ගත්ත දෙන්, අපේ අතින් වියදම් වෙන එකක් යෑ, අනික බං එහෙම ලැපක් ලැබෙනවා නම් මොනවා කරන්න බැරි ද.
||K~E~M~I~T~H||
Post #30
Sep 30, 2014
Forum:
ElaKiri Talk!
ලැපක්_ඕනේ
ඔව්, ඇත්ත, අනික බං මූ ඇවිත් මාස්පතා ගෙවිමක් යටතේ නේ ගන්න හිතාගෙන ඉන්නේ, ඉතින් කොහොමත් එහෙම වුනා නම් ගාණ ටිකක් විතර වැඩි වෙනවා.. ඒක ඒ මෑන්ට ගාණක් නැති වෙයි. කොහොමත් හෙට දිහාට මිනිහා ගිහිල්ලා බලලා එන්නම් කිව්වා බලමු, ඊට පස්සේ මොනවාද කියන්නේ කියලා.
||K~E~M~I~T~H||
Post #29
Sep 30, 2014
Forum:
ElaKiri Talk!
දෙමල පාඩමක්
උඹට දෙමළ කියවන්න ද ඕනේ, ලියන්න ද ඕනේ, එහෙම තැන්නම් කතා කරන්න ද ඕනේ, මම දෙමළ දන්නවා බං ඒත් ලියන්න කියවන්න දන්නේ නෑ, වැඩ කරන තැනේ ඉන්න දෙමළ එවුන් එක්ක කතා බහ කරලාම දෙමළ පුලුවන්. ඒත් ලියන්න කියවන්න නම් දන්නේ නෑ.
||K~E~M~I~T~H||
Post #3
Sep 30, 2014
Forum:
ElaKiri Help
මෙන්න නියම යාලුවෝ. මරු Set එක.
හැම මිතුරෙක් ම මෙහෙම නෑ, ඒත් මීට පස්සේ වත් මිතුරන් එක්ක නෑමට යෑමේදි ගෙදරට කියලා යන එක කොයි එකටත් හොදයි.
||K~E~M~I~T~H||
Post #8
Sep 30, 2014
Forum:
ElaKiri Talk!
ලැපක්_ඕනේ
මම මෑන්ට අද කිව්වා, මිනිහා කිව්වා ඒකත් හොදයි ලු අබාන්ස් එකක් තියෙනවා ලු මිනිහාගේ ගෙවල් ලගපාත හෙට දිහාට වගේ එහෙට ගිහිල්ලා බලන්නම් කිව්වා.
||K~E~M~I~T~H||
Post #26
Sep 30, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom