Samsung~එස්4

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    Samsung S4 Phone එකේ කොයි රටද Made by එන්නේ, :dull: මේක මහා වදයක් වේලා තියෙනවා.:baffled:
    දැන් Samsung Made by Vietnam එනවා Korea එනවා.:nerd:
    ඒත් මට දැන ගන්න ඕනේ සැම්සුන් එස්4 ඔරිජිනල් ඉන්ටර්නැෂනල් ෆොන් වල Made by කොයි විදියට ද පෙන්නුම් කරන්නේ කියලා. :rofl:
    එළකිරි එකේ එස්4 පාවිච්චි කරන එවුන් මේ ගැන දන්නවා නම් දැනුවත් කරපල්ලා, ලොකු උදව්වක්.:yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    samsung dan ballata gihin tiyenne. eye mama apu 3weel eke eka gawa tibbeth s4 or s5 ekak.

    mata lajja hituna yako :lol:

    කියලා වැඩක් නෑ බං :yes: මම නම් අයිෆොන් රසිකයෙක් :nerd: මේ සැම්සුන් එක මම ඇහුවේ අපේ වැඩ කරන තැනේ එකෙක් ගන්න ඉන්නේ සෙකන්ඩ් හැන්ඩ් එකක්, ඒ හින්දා ඌට දැන ගන්නයි මේ ප්‍රශ්නේ ඇහුවේ.:rofl:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කියලා වැඩක් නෑ බං :yes: මම නම් අයිෆොන් රසිකයෙක් :nerd: මේ සැම්සුන් එක මම ඇහුවේ අපේ වැඩ කරන තැනේ එකෙක් ගන්න ඉන්නේ සෙකන්ඩ් හැන්ඩ් එකක්, ඒ හින්දා ඌට දැන ගන්නයි මේ ප්‍රශ්නේ ඇහුවේ.:rofl:

    original nam made by samsung neda? math danne na hariyata. uba use karanne mokakda iphone 5s ekada?
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    original nam made by samsung neda? math danne na hariyata. uba use karanne mokakda iphone 5s ekada?

    ඒ කතාව දන්නේ නැති හින්දායි බං ත්‍රේඩ් එකක් දැම්මේ, නෑ බං 4එස් එකක් 5එස් එකක් ගන්නයි හීන මවාගෙන ඉන්නේ, අපිට 6,6+ එහෙම හරි යන්නේ නෑ.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Mage S4 eka Made by Samsung machan
    eth Vietnam kiyalat Original ekak enawa. Chineese Copy ekakut enawa Vietnam
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    made in koria by smsung, made in vitnam by samsung, made by samsung 3nma original phone enawa... made in koria in samsung eka nam wadiya lankawe na.. anith deka nam tiyenawa.. jhone kheels eken gattoth tiyenne made in vitnam by samsung eka.. habai itin oya widiyata gahapu chaina copyth enawa..

    boruwata rata hana hithanna epa ban.. eka parak hari original ekak athagala tiyena ekata copya athata gatta gaman wenasa therenawa..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    app ekakin check karapan processor ekai gpu ekai. cpu-z wage ekakin. thawa benchmark test karanna

    made in koria by smsung, made in vitnam by samsung, made by samsung 3nma original phone enawa... made in koria in samsung eka nam wadiya lankawe na.. anith deka nam tiyenawa.. jhone kheels eken gattoth tiyenne made in vitnam by samsung eka.. habai itin oya widiyata gahapu chaina copyth enawa..

    boruwata rata hana hithanna epa ban.. eka parak hari original ekak athagala tiyena ekata copya athata gatta gaman wenasa therenawa..

    Mage S4 eka Made by Samsung machan
    eth Vietnam kiyalat Original ekak enawa. Chineese Copy ekakut enawa Vietnam

    ස්තුතියි බං අදහස් වලට. මේ අදහස් වටිනවා.
    පාවිච්චි කරපු ෆුල් සෙට් එකක් තියෙනවා ලු 42,000 කට ඌ ගන්නයි යන්නේ.
    සාමාන්‍යයෙන් පාවිච්චි කරපු හොද කන්ඩිෂනල් එකේ ෆොන් එකක් ඒ වගේ ගාණකට නේ යන්නේ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නැමෙන්නේ නැත්නම් වැඩක් නැහැ..

    iphone-bendgate-funniest-tweets.jpg
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,418
    1,446
    113
    IN THE INTERNET
    ස්තුතියි බං අදහස් වලට. මේ අදහස් වටිනවා.
    පාවිච්චි කරපු ෆුල් සෙට් එකක් තියෙනවා ලු 42,000 කට ඌ ගන්නයි යන්නේ.
    සාමාන්‍යයෙන් පාවිච්චි කරපු හොද කන්ඩිෂනල් එකේ ෆොන් එකක් ඒ වගේ ගාණකට නේ යන්නේ.
    ඔන්න අලුත් එකක ගාන 42k වැඩ්යිද මන්ද :)
    http://dialcom.lk/details.php?prod_id=984