1. thilangr8

    I cheated on an interview and got a $76/hr contract

    මටත් අහුඋනා එකෙක් ඉන්ටර්විව් කරද්දි තේරෙනවා බං ඩිලේ එකයි ඇහේ මූව්මන්ට් එකෙනුයි
  2. thilangr8

    ජැකලින්ට ජැක වදින ලකුණු..

    මේ නඩුව දැන් කාලයක් තිස්සේ යට යනවා උඩ එනවා ජැකලින් දුමින්ද ටයිප් ගැටයක් ගහන්නේ මං දන්නෑ කියලා
  3. thilangr8

    CEB අලුත් සයිට් එකක්

    මේකත් තව හොර හුත්තක්ද දන්නෑ ක්ලික් නං කරන්නෑ
  4. thilangr8

    නිරාගමික රැඩිකල් යාලුවනේ - මේ කතාවට ත්‍රෙඩ් කීයක් විතර බස්සගන්න පුලුවන් වෙයිද? 🤭🤭

    අවුරුදු 12දී විතර මේරී ප්‍රෙග්නන්ට් වෙන්නෙ එහෙමම තමා ජෝසප් අවුරුදු 80ක් පැනලා
  5. thilangr8

    පොන්නස්ගලය reach වෙලා නැතිලු.

    පොරගේ වීඩියෝ එකක්වත් බැලුවෙ නෑ කාලෙකින්
  6. thilangr8

    ලංකාවේ ප්‍රෝටීන් හිඟය...

    resturant නං ගොඩක් වෙලාවට කුකුල් පුකයි තටුයි හොටයි අඹරලා දෙන්නේ මස් කන්න ඕන්නං ගෙදර හදාගන්න ඕනේ
  7. thilangr8

    ලංකාවේ ප්‍රෝටීන් හිඟය...

    අපිට රට වටේ මූද තිබ්බට කෑමවල කිසි විවිධත්වයක් නෑ මාලු නං - මිරිසට මස් නං - මිරිසට ඔන්නෝකයි ප්‍රස්නේ, කන්න උනත් එපා වෙනවා එකම කෑම එකම විදියට
  8. thilangr8

    ළමා අපයෝජන අතර 1,2,3 -> කල්ලතෝනි , ටූපැක් , හම්බයො

    සාදු තාත්තට බැන්නම බබාට රිදිලා
  9. thilangr8

    Car එකට හොද air compresser එකක් කියන් පලයන්. හැම තැනම මෙලෝ රහක් නැති එවා තියෙන්නෙ

    ජපන් රීකන්ඩිශන් එකක් ගත්තේ හොන්ඩා එකක් කිසි හෙනයක් නෑ 7000යි උනේ
  10. thilangr8

    BAW E7 - වනේ වන හතුරෙක්ටවත් මෙහෙම දෙයක් වෙන්න එපා!!

    මෝඩ හරකෙක් EV company එකෙන් 200ක් දෙනවා කිව්වොත් ඇත්තට ඒක හම්බෙන්නෑ මූ අඩුවටම තියෙන EV එකක් අරං ICE performance බලාපොරොත්තු වෙනවා ඉතිං මූ ගොනා නෙවේද පුතා
  11. thilangr8

    කුක්කු දිලේකා

    වියලි නෙවේ මේවා ශුශ්ක කලාපීය ආතල්
  12. thilangr8

    ධානෙ බත් වල පෝක් ස්ටු 🙏🙏🙏

    pork stew විනාකිරි, කහ, ගම්මිරිස් එක්ක සීසන් කලා තැම්බුවා තෙලට අඹ, සුදුළූනු ජින්ජර් දැම්මා, පෝක් ටික දැම්මා ටිකක් කුක් කලා ඊට පස්සේ මාලු මිරිස්, රවුමට කපපු ළූණු, තක්කාලි දැම්මා ලේසි කෑමක් හැබැයි රහයි
  13. thilangr8

    ගෙදරට Warm white ද ? Cool White ද? Confuse වෙලා ඉන්නේ

    මට warm white සෙට් වෙන්නෙම නෑ බං මහ මූසල පාටයි ඒක හින්දා ගෙදරටම දාලා තියෙන්නේ කූල් වයිට්, හැබැයි එළියට දාලා තියෙන්නේ වෝම් වයිට් එක
  14. thilangr8

    මස්සිනා නංගිටත් ගහනවා වගේ!!!

    ඕකනේ අපි හිතන්නෙම පිප්පිය පිනවන්නැතුව කිසි දෙයක් මේ ලෝකේ පිරිමියෙක් කරන්නෑ කියලා එහෙම නොකරන පිස්සොත් ඉඳලා හිටලා ඉන්නවා මේ ලෝකේ

    No contents