1. thilangr8

    ළමයින්ට හොඳට මස්, මාළු කන්න දෙන්න පුළුවන්නම් විතරක් ළමයි හදන්න..🙏👌

    chicken liver + heart pack එක ගනින් 2කිලෝ එකම 1600/1700 වගේ වෙන්නේ සාලය වගේ කටුත් නෑ
  2. thilangr8

    සේලයින් වලට සමාන කටින් බොන පානය..❤️

    අන්නේකයි අපි බිව්වම ඕක බොන්නේ (පහුවෙනිදට)
  3. thilangr8

    මෙය ඇය දුටුවත් ඒ ඇය යැයි කිසිවිටෙකත් නොසිතේවා..මට දැන් වයස 37කි

    සිහිනෙන් ඔබෙ රුව පෙනෙනවා නං කියලා මිල්ටන් කිව්වා මූට හීනෙන් පෙනිලා ට්‍රැක පැනලා
  4. thilangr8

    Nolan කාරයගේ මොලේ මැරිලාද?

    https://www.imdb.com/title/tt0051565/ Original https://www.imdb.com/title/tt5013056/ Nolan's රීමේක්ම නෙවේ එකම හිස්ටොරිකල් ස්ටෝරි එක
  5. thilangr8

    Nolan කාරයගේ මොලේ මැරිලාද?

    මට නෝලන් එපා උනේ ඩන්කර්ක් වලින් බාගෙට බලලා නවත්තලා දැම්මා, එදායින් පස්සේ ඌවමට එපා වෙලා හිටියේ 1953 වගේ කාලේ ආව ඩන්කර්ක් ෆිල්ම් එක බලලා මේ පිස්සු බල්ලගේ ෆිල්ම් එක බැලුවම ට්‍රැක පනිනවා
  6. thilangr8

    Nolan කාරයගේ මොලේ මැරිලාද?

    යකෝ රටවල් දෙකක් අවුරුදු දහයක් යුද්ද කලේ මේකටද :D
  7. thilangr8

    Majestic City is Back!!

    ඒකේ උඩනේ සිගරට් පොට් එක බිලාල් එක නේ
  8. thilangr8

    Majestic City is Back!!

    5000ක් ද කොහෙද නේ
  9. thilangr8

    Majestic City is Back!!

    අඩෝ ඔව් බං සෙනග ඉන්නවානේ ෆුඩ් කෝට් එකේ මටත් හිතාගන්න බැරි උනා
  10. thilangr8

    මේ පාර අපේ දන්සැලට සැමට ආරාදනා.

    කැරි පෝලිමක් සෙට් වෙයි උඹලට එකසැරේ කොත්තු 25/30ක් විතර out කරන්න බැරිනං. මොකක්ද උඹලගේ ප්ලෑන් එක ? මම එක සැරයක් ආප්ප දන්සැලක ඔහොම ටොපියක් කෑවා
  11. thilangr8

    කොටුවේ ඉඳන් දෙහිවල සත්තු වත්තට

    කොටුවෙන් ඩිරෙක්ට් බස් නෑ මම දන්න විදියට
  12. thilangr8

    ළමයි ඉන්න කලුවො වරෙල්ලා - උඹලගෙ ලමයින්ට මේවගේ content වලට expose වෙන්න දෙනවද?

    ලෝකේ වෙන දේවල් වලිං හංගලා ළමයි හදන්න ඕනේ නං කැලේක පැලක් හදං යමං ළමයි එක්ක ගිහින් හේනක් කොටං ජීවත් වෙයං ඉන්ටර්නෙට්, ටීවී රේඩියෝ නැතුව මොනවද බං උඹලගේ මේ කේව්මෙන් මෙන්ටැලිටි
  13. thilangr8

    මහ ඔය ජල බැටරිය (Pumped Storage Hydropower Project)

    මේක මරු කන්සෙප්ට් එක
  14. thilangr8

    අර්ජුන අරවින්ද අතර පොඩි කතාවක් 🤣

    අරවින්ද අතගහලා නැති බිස්නස් එකක් පොඩ්ඩක් කියන්ඩ
  15. thilangr8

    යූ-කෙ ඉන්න තැරි දාර දෙමලෙක්ට ආයෙ ගාය හැදීගෙන එන්න පටන් අරන්!

    ඒකනේ ඊශ්‍රායලෙත් තාම අත ගගා ඉන්නේ
  16. thilangr8

    ගිනි තියාගන්න හදපු එකාට ගුටි 😂 😂 😂

    හරි නේ අරූට දැන් ඉතිං

    No contents