1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හම්මෝ මෙයා ගැනද උඹ කිව්වෙ. මම නම් හිතන්නෙ උඹ කිව්වෙ බොරු.
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඇටේ කහනවා, ඇඩෙන්න එන්නෙ
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    KPZo ඉක්මන් කරපන් අන්න රුකා නවතින්න හදන්නෙ.
  4. Lewke

    ඔබට ඉක්‌මනින් කේන්ති යනවාද?

    කමෙන්ට වලට, බම්ප් වලට, රෙප් වලට ස්තුතියි මචන්ලා.
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මඤ්ඤo හොඳ එක! ජයවේවා මචන්!
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    පට්ට මචන්. ඇත්ත කතාව.
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හොදින් ඉන්නවා බං.
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඇයි බන්, සමාජෙ හොඳ එවුන් විතරද ඉන්නෙ? නරක, අඩුපාඩු තියෙන එවුන් ඇත්තෙම නැද්ද? එහෙව් එවුන් ඉන්න සමාජෙක තියෙන එළකිරිය, සුපිරිසිඳු තැනක් වෙයිද? ඒ දේවල් එහෙම වුනත්, මෙතන සිරා බුවාල, බුවීල කොච්චර ඉන්නවද? ඒක ගැන සතුටුවෙයන්.
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හිටු, රෙප් ටිකක් දෙන්න පේන්ටියක් බීල වරෙන් ඒකෙන්. ඇයි බන්, සමාජෙ හොඳ එවුන් විතරද ඉන්නෙ? නරක, අඩුපාඩු තියෙන එවුන් ඇත්තෙම නැද්ද? එහෙව් එවුන් ඉන්න සමාජෙක තියෙන එළකිරිය, සුපිරිසිඳු තැනක් වෙයිද? ඒ දේවල් එහෙම වුනත්, මෙතන සිරා බුවාල, බුවීල කොච්චර ඉන්නවද? ඒක ගැන සතුටුවෙයන්.
  10. Lewke

    මහරහතුන් වැඩි මග පොත් 7 ම PDF ලෙස

    සාධු සාධු සාධු
  11. Lewke

    හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් &

    මේක ලියපු මනුස්සයා පව් පින් ගැන වත්, හරක් මරන්න එපා කියන්නෙ ඇයි කියන එක වත්, ලoකාව ගැන, ලoකාවෙ ඉතිහාසෙ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්. ඔක්කොටම වඩා එයා ගැන දුකයි.
  12. Lewke

    @#$%$කේ කාන්තා සංවිධාන

    බලපන් ඔය කාන්තා ස0විධාන පිහිටවගෙන ඉන්නෙ, වටේට අල්ලලා, කසාද කඩාගෙන, ඇනගෙන ඉන්න අම්මන්ඩිලා ටිකක්. එහෙම නැත්තන් ලෙස්බියන් සෙට් එක. උන්ට කාන්තාවන්ට පිහිට වෙන්න උවමනාවන් නෑ බන්. උන්ට ඕනෙ උන්ගේ ආත්තිය, කේන්තිය පිටකරගන්න, අනිත් එවුන්ගේ ජීවිත අවුල් කරල. :angry:
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    උඹ මේකෙන් මොකුත්ම නොදන්න දෙයක් ඉගෙනගෙන නැද්ද? උඹට මෙතනදි සිරා යාලුවො සෙට් වෙලා නැද්ද? උඹ මෙතනදි තවත් මනුස්සයෙක්ගේ ජීවිතේට පුන්චි හරි දෙයක් එකතු කරල දීල නැද්ද්?
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    පහුගිය දවසක ආව කෝල් එකක් වයිෆ් ගෙන්... ටිකක් වෙලා කතා කර කර ඉදල.. "අහ් මේ... අපි ඊයේ පන්සල ගිය වෙලේ ඔයාගේ පරණ කෙල්ල ඇවිත් හිටියා... ඔයාලගෙ නංගි පෙන්නුවෙ... එයා ප්‍රෙග්නන්ට් " " අහ්.. එළනේ... මේ... ඔය කොයි එක්කෙනාද ?? " එතනින් එහාට තත්වය ශෝචනීයයි...
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අරකි අත විකුවා
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා ආ හා හා හා හා මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත් මුදු නීල පීත ලෝහිත පැහැ ඈත දිලෙනවා ආ හා හා හා හා

    No contents