1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔව් අදින් පස්සෙ නෑ.
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔව් බන්, ඔක්කොම හොඳ කොල්ලන්ට කෙළ වෙන්නෙ අෆෙයාස් බ්‍රේක් වෙලා. ඒකයි දුක. මූ දක්ශයා. වැඩේ ගොඩදායි. කියන විදිහට ආයෙ බොන්නෙ නෑමලු. සතුටට බොන්නෙ ටිකයි, දුකට තමා බන් කොල්ලො නැති වෙන්නම බොන්නෙ. :(
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අඩෝ උඹද චාමලී අක්කව බඳින්නෙ. එළ එළ. ජය වේවා!
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    සමාවෙයන් මචන්, උඹ එළ කොල්ලෙක්
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හුටා, තෝ යනවය කිව්ව නේද? :angry: :sorry: උඩින් තියෙන කමෙන්ට එක කියවන්න එපා හොඳේ... දැක්කත් නොදැක්ක වගේ පලයන්. :yes:
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඕකව රී-බූට් වෙනව දවස ගානෙ. ඊයෙ කියපුවා අද මතක නෑ. :yes: අද බීලා ඇවිත් කියයි 'ආයෙ බොන්නෙ නෑ' කියල. ආයෙ හෙටත් ඔය ටිකම තමා. මොනව වුනත් ඌ බ්‍රේකප් එක ගැන දුකෙන් ඉන්නෙ බන්. දුකෙන් විතරක් නෙවෙයි පොඩ්ඩක් මලෙනුත් ඉන්න පාටයි. බැරිද අපිට ඕකව පොඩ්ඩක් චියර් අප් කරල ගන්න.
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ලින්ක් ටික දීපන් යකෝ :angry:
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එළ එළ, මලයටයි නගාටයි මම සුභ පැතුවා කියපන්
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    දෙන්නගෙ ලව් සීන් එකද්ද මන්ද... එහෙම නම් ඒකත් ජයසිරි මoගලම්
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    තෙපරබාන්නෙ නැතුව කියපන් :dull:
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එළ එළ... ගියත් එළකිරිය අමතක නොවේවා
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔන්න මූ අදත් බොන්න ගිහින් :angry:
  13. Lewke

    හිමාලයෙන් එන පිට නිල් නීලරාජයා

    කමෙන්ට වලට, බම්ප් වලට, රෙප් වලට ස්තුතියි මචන්ලා.
  14. Lewke

    Surgery එක කරා!

    ඉක්මන් සුවය පතමි
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අක්කණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ හෙණ ගැස්සුනා ආතලයට මේ ත්‍රෙඩයේ හිමිහිට කකා වල් පල් දෙඩවූ කිරියේ අපි අමතකද නුඹ දීගෙක ගිය දවසේ :P
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා... කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා... බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා... ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළුවෙලා මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා...
  17. Lewke

    මුහුදු අශ්වයො ගැන

    Patta Thred eka! +Rep
  18. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඇඩෙන්න එන්නෙ

    No contents