ඩිග්රි කරපු අය උදව් කරන්න
මන් කොමස් කරල S 3k තියෙන්නෙ:growl::growl:
මට දැන ගන්න ඕනෙ ජපුරෙ ඩිග්රි ගැන
1 මට ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් ඩිග්රිය මොකක්ද
2 කොහොමද රෙජිස්ටර් වෙන්නෙ කියක් විතර යන්වද
3 සාමාන්‍යයෙන් කොයි කාලෙ වගේද පටන් ගන්නෙ
අනේ දන්න සහෝදරයෙක් මට අදහස් ටිකක් දෙන්න මන් එච්චර...