වාහන ගත්තු අය help කරන්න
මචන්ල මන් ජොබ් එකක් කරනව ඒකෙ පඩිය ගැවෙන්නත් මදි
ජීවත් වෙන්න
ඉතින් මන් කල්පනා කරා වෑන් එකක් අරන් staff service එකක් අදින්න මට උදේ ඔෆිස් යන ගමන් දාල එන ගමන් ගන්න තමා හිතන් ඉන්නෙ
මන් වෑන් එක ගන්න හිතන් ඉන්නෙ ලීස් කරල
මචන්ල මට දැන ගන්න ඕනෙ
1 මොන වගේ වෑන් එකක්ද මගෙ වැඩේට හොද (budget එක රුපියල් ලක්ෂ 10 ක් විතර
)
2 කොහොමද ලීස් කරන්නෙ මොක්කද හොද ලීසින් කොම්පැනි එක
3 මට full amount එකම ලීස් කරන්න පුලුවන්ද
හොද idea තියෙනවනම් කියපල්ල මචන්ල

මචන්ල මන් ජොබ් එකක් කරනව ඒකෙ පඩිය ගැවෙන්නත් මදි
ජීවත් වෙන්නඉතින් මන් කල්පනා කරා වෑන් එකක් අරන් staff service එකක් අදින්න මට උදේ ඔෆිස් යන ගමන් දාල එන ගමන් ගන්න තමා හිතන් ඉන්නෙ
මන් වෑන් එක ගන්න හිතන් ඉන්නෙ ලීස් කරල

මචන්ල මට දැන ගන්න ඕනෙ

1 මොන වගේ වෑන් එකක්ද මගෙ වැඩේට හොද (budget එක රුපියල් ලක්ෂ 10 ක් විතර
)2 කොහොමද ලීස් කරන්නෙ මොක්කද හොද ලීසින් කොම්පැනි එක
3 මට full amount එකම ලීස් කරන්න පුලුවන්ද

හොද idea තියෙනවනම් කියපල්ල මචන්ල