එහෙනම් අනේපිඩු සිටුතුමා සදුන් කුටියක් හදල පූජා කලාම. ලොකු උයන් එක එක පින්වතුන් පූජා කලාම බුදුන් වහන්සේ ඒවා පිළිගත්තේ නැද්ද. ඇයි එහෙම කලේ? බුද්ධ දර්මය කියන්නේ කුස පුරවන එකක් නෙමෙයි. ලෝකයාගේ දුක් ඒ විදියට නිම කරන්න නෙමේ බුදු කෙනෙක් පහල වෙන්නේ. කාගේත් සසර දුක නිවන්නයි. පින් පව් වල හැටියට ඇති නැති...