Electrical Engineering Field එකේ දැනටම ජොබ්
කරන අයියල පොඩ්ඩක් කියන්නකො..
අපි ඊලහට ෆීල්ඩ් එකට එන්න ඉන්නෙ
පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න ඕනෙ..
ජොබ් වල තත්වෙ.. ඉස්සරහට එන trending..
පටන් ගන්න හොද පැති.. ඉගෙන ගන්න පොඩි short time courses
මේ වගේ Job එකක අනාගතය ගැන.. Survive වෙන්න නම් කරන්න ඕනෙ...