Elec Eng අයියලට

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Electrical Engineering Field එකේ දැනටම ජොබ්
    කරන අයියල පොඩ්ඩක් කියන්නකො..

    අපි ඊලහට ෆීල්ඩ් එකට එන්න ඉන්නෙ

    පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න ඕනෙ..

    ජොබ් වල තත්වෙ.. ඉස්සරහට එන trending..
    පටන් ගන්න හොද පැති.. ඉගෙන ගන්න පොඩි short time courses

    මේ වගේ Job එකක අනාගතය ගැන.. Survive වෙන්න නම් කරන්න ඕනෙ දේවල්

    #Job නැතිව තනියම පටන් ගන්න පුලුවන් (සුලුවෙන් හරි) දේවල් (Field එකේ)
    (ෆීල්ඩ් එකේ නොවන දේවල් ටිකක් ගැන interest එකක් තියනව)

    * මගෙ electrical eng diploma එකක් ඉවරවෙමින් පවතින්නෙ..
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649

    Up
     
    • Like
    Reactions: HypermaD2

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    manufacturing plant එකක maintenance /project වගේ යනවා නම් අනිවා plc ඉගෙන ගනින්. Middle east පැත්තට යන්න අදහසක් තියනව නම් construction පැත්තට try කරපන්
     
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    manufacturing plant එකක maintenance /project වගේ යනවා නම් අනිවා plc ඉගෙන ගනින්. Middle east පැත්තට යන්න අදහසක් තියනව නම් construction පැත්තට try කරපන්

    PLC එකක් කරන්න ඉන්නෙ අයියෙ..
    මෙහෙ ඉන්නව නම් construction තේරුමක් නැද්ද?

    ගොඩක් ස්තූතියි..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෙ ට්‍රිකල් බුවාල ccna ඒව කරනව ජොබ් එකකට යන්න ලේසි වෙයි කියල අවුට් වෙච්ච බැච් වලින් එහෙමලු කීවෙ බැච් ටොප්ලත්,
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපෙ ට්‍රිකල් බුවාල ccna ඒව කරනව ජොබ් එකකට යන්න ලේසි වෙයි කියල අවුට් වෙච්ච බැච් වලින් එහෙමලු කීවෙ බැච් ටොප්ලත්,

    Elakiri mchn... Uba Mona da