කට්ටිය ඇති, සමහර කට්ටිය අහල නැතුවත් ඇති Cafe Racer Bike ගැන. මේක ලංකාවේ කොල්ලොන්ව Cafe Racer Bike ගැන උනන්දුවක් දක්වන්න හදන Thread එකක්.
මේකේ ගොඩක් ම වෙන්නේ Bike එක modify කරන එක. මේක පටන් 1960 ගණන්වල ඉදන්. උබලට photos දැක්කම තේරෙයි සීන් එක. ලංකවේ මන් දන්න විදියට තියෙන්නේ එක Bike එකයි ඒ...