ලෝකයේ සිටිනා විසම සත්වයන්
අපේ ලෝකයේ විසම සතුන් කීපදෙනෙක් සිටිනවා. මෙම සතුන්ගේ විෂ මගින් මිනිසාට තත්පර ගනනක් තුලදී මරණය අත්වේ . :no:
1. බොක්ස් ජෙලිෆිශ්.
අපිව ඉක්මනින්ම මරන්න පුලුවන් සතා බොක්ස් ජෙලිෆිශ්. 1954 ඉඳලා බොක්ස් ජෙලිෆිශ් විදලා මිනිස්සු 8,000කට වඩා මැරිලා තියනවා. මේ ජෙලිෆිශ් ආසියාව සහ...