මචන් මම bajaj pulsar 150 2014 new model bike එකක් ගන්න අද බලන්න ගියා
එකේ අලුත් two tone එකක් තියනවා ඇවිල්ලා මම දැක්කේ indian site එකක
මම අද dpmc එකට ගියා උන්ගේ show room එකේ නම් තිබ්බේ black එක උන් කිව්වේ උන්ගේත් එක ඇවිල්ල කියල
ඊත් උන් මට hand බිල් එකක පෙන්නුවේ මහ ජාටර් පාටක් ඒ design එකේ...