මචන් මම දන්නා විදිහට හොදම එක තමා සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එක... එකේ හැංගුන ගාස්තු නේ... HSBC & American Express දෙකම එක වගේ...මම දෙකම Use කරලා තියනවා..ඒවාට වඩා සම්පත් ගොඩක් හොද. :)
ඔයා අබාන්ස් එකට ගිහින් ගෙවන්න ලැප් එකක් ගත්තා කියල හිතන්නකෝ....ඒ වෙලාවට සම්පත් කාර්ඩ් එකෙන් අව්රුදු 3 ක කාල සීමාවක්...