මචෝ අත්දැකීම් තියෙන නිසා උබට පොඩි ටිප් එකක් දෙන්නම්. මාත් උබ වගේමයි බන් කෙල්ල ගැන හිතුවේ.. ඒත් එයත් ඔයි වගේමයි. ආදරේ වැඩියෙන් හම්බෙන තරමට උන් කැමතී බන්. උබ දෙන්න දෙන්න එයාලා තා තා ඉල්ලනව.එහෙම නැත්තන් බලෙන් ගන්නවා.උබටත් වෙලා තියෙන්නේ ඒක. උබ නිකමට ඕන්නන් පොඩ්ඩක් ගනන් උස්සලා බලපන් දවස් 2ක්..Msg...