මොනවද බන් අලුත්න්ම ආපු මොඩල් ටික ලුමිය සිරිස් එකේ
දැන් මචං sony කරන්නේ singer එකෙන්. උන්ට කියල තමා මචං ගෙන්න ගන්න වෙන්නේ

Lumia 830 -- මේක හරිLumia 830
Lumia 730
Lumia 735 මචං



Lumia 830 -- මේක හරි
Lumia 730 -- මේකත් හරි
Lumia 735 මචං -- මෙහෙම එකක් තාම ඇවිත් නෑ කිව්වා බං.![]()
නෑ බං මං උංගෙනුත් ඇහුවා. එහෙම ෆෝන් එකක් එන්නෑ කිව්වා නෙවඔව් මචං සමහර softlogic වල නම් නැහැ. සමහර branches වල තියෙනව වගේ.. එහෙම නැතුව idealzLanaka එකේ එවුන් company warranty එක්ක ඕක 42 500කට දෙනවා..
Softlogic web site ඕක 44 990 ක් මචං
https://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_Lumia_735-3a-3-4912-9.html



නෑ බං මං උංගෙනුත් ඇහුවා. එහෙම ෆෝන් එකක් එන්නෑ කිව්වා නෙව![]()
නෑ බං. මං උංගෙං ඇහුවෙ Lumia 735 මචං ෆෝන් එක ආවාද කියලා නෙඑතන හිටපු එකා දන්නේ නැතුව ඇති බන්.. මේ තියන්නේ බඩු web site එකේ දාල.. තාම උන්ගේ branch එකට ඇවිත් නැතුව ඇති මචං
https://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_Lumia_735-3a-3-4912-9.html

නෑ බං. මං උංගෙං ඇහුවෙ Lumia 735 මචං ෆෝන් එක ආවාද කියලා නෙ![]()




ලස්සන නූලක් නෙව..ඕම යන් කොල්ලෝ ඕම යන්...
s4 eke i9505 da hoda nattan i9515 da mcho? okak gannawanan ganna hodama place 1 mokakda?


Godak hoda post ekak
thank you...
ela mchn ela thanks


Patta machan. Mama me Z3 compact ekak ganna hadanne. Me therad eka godak watinawa machan.