1. Alvero Ruba

    Dongal Unlock කිරිල්ල දැන් Simple

    eka nane ban mediafire eke!
  2. Alvero Ruba

    Mitsubishi Space Gear

    12k karanawa machan with A/C
  3. Alvero Ruba

    Mitsubishi Space Gear

    Mitsubishi Space Gear L400 for immediate sale. A home used vehicle. In a very good condition. For immediate sale for a money urgent. A/C, P/S, Power mirror, Power shutter, Auto, Diesel, Yr 2004, 2500CC turbo Price Rs 2,350,000.00(nego) Contact 0716155092
  4. Alvero Ruba

    දඩුබස්නාමනය DVD එක මෙන්න

    okkoma hodai machan...down karanna thamai bari. :(
  5. Alvero Ruba

    Ladies College (pattane)

    LC eke danuth wadi wenasak na ban :P
  6. Alvero Ruba

    Rexton

    මම දන්න තැනක Mitsubishi L400 space gear එකක් තියනවා. JL එකක්. 24ක් වගේ තමයි කියන්නේ. තව කතා කරලා ගාන වෙනසක් කරගන්න පුළුවන් වෙයි. උඹේ අතේ සල්ලිත් තියන එකේ එහෙම එකක් අරන් හොඳ modify පාරක් දැම්මනම් වැඩේ ගොඩ. korean ඒවා ගන්නවට වඩා ඒක හොදයි. interest එකක් තියනවනම් මට PM එකක් දාපන්. phone no එක හොයල...
  7. Alvero Ruba

    Sinhalayage Hinamanaya - සිංහලයාගේ හීනමානය

    බොහොම වටිනවා මචන්. රෙප්
  8. Alvero Ruba

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    නංගි philippine වල medicine කරන sri lankans ලා හැමෝටම දෙන්නකෝ හොද සින්දුවක්. කසුන් කල්හාරගේ "පමාවී පිපුණු මල්" සින්දුව දෙන්න පුළුවන් නම්. සින්දුවට අසංකා වත් එකතු කරගන්න specially.
  9. Alvero Ruba

    HTC one සුපිරි ස්මාට් දුරකථනය

    ඒකේ cam එක ultraPixel කියල scene එකක් තියෙන්නේ. බලපන්කො resolution එක cam එකේ. 2688 x 1520 pixels, 1080p@30fps video. :rolleyes:
  10. Alvero Ruba

    HTC one සුපිරි ස්මාට් දුරකථනය

    US wala contract ekata gannawanam 32GB $199, 64GB $299.
  11. Alvero Ruba

    HTC one සුපිරි ස්මාට් දුරකථනය

    මේ ෆෝන් එක දැක්කම මාර විදියට හිත ගියා මචන්ලා. කීයක් වෙයිද දන්නෙ නෑ. :no::no:
  12. Alvero Ruba

    HTC one සුපිරි ස්මාට් දුරකථනය

    HTC one සුපිරි ස්මාට් දුරකථනය මේ තියෙන්නේ ලඟදි out කරන්න තියන htc company එකේ අලුත්ම ෆෝන් එක. අයෙ කතා කරන්න දෙයක් නෑ. සුපිරියටම හදලා තියනවා. මාර design එකක් තියෙන්නේ. design එක වගේම තමයි specs ටිකත්. මේක දැක්ක ගමන් එළකිරිය තමයි මතක් උනේ. රෙප් ගන්න බලාපොරොත්තුවෙන් දැම්මේ නෑ. වැඩි...
  13. Alvero Ruba

    Gift help ................urgent

    watches 2k aran deepan.
  14. Alvero Ruba

    Philippines Help

    singapore walata lankawe ayata kohomath visa ona na neda??
  15. Alvero Ruba

    ජීවිතයේ පලමු වරට කරපු වැඩේ

    fatta machan...u must spread lu...

    No contents