අපි 3න් දෙනෙක්ට අලුතින් පෑන් 3ක් ගන්න ඔන උනා. ඉතින් අපි 3න් දෙනා දන්න හදුනන කඩයකට ගියා. කඩෙට ගියට මොකද ඒ වෙලවෙ මුදලාලි කඩෙ හිටියෙ නෑ. අපි පෑන් 3ක් අරගෙන, කඩෙ හිටිය කොලුවට කීව අපි මුඩලාලිව හොදට හදුරනව ගාන අඩුකරල දෙන්න කියල. නමුත් කොලුව අඩුකලෙ නෑ. රෑපියල් 30ක් ගත්තා. අපි 3න් දෙනා රුපියල් 10...