math yano gn8 inna hamotama
ඒනම් මමත් යනවා.. කට්ටියටම සුභ රාත්රියක්...![]()
සුබ රාත්ත්රියක් මචන් ලා
මාත් ගියාවේඔන්න එහෙනං මගෙනුත් ප්රශ්නයක්....ලේසි එකක්.....
ඔන්න ගැණු කෙනෙක් ඉන්නවලු එයාට Aids තියෙනවලු.....මිනිස්සු 3 දෙනෙක් ඉන්නවලු ඒත් කොන්ඩම් තියෙන්නේ දෙකක් විතරය්ලු......මේ මිනිස්සු තුන්දෙනාගෙන් කව්රුත් Aids හදාගන්නේ නැතුව තුන්දෙනාම වැඩේ කරන්නේ කොහොමද??
එක මිනිහෙක් දාපු කොන්ඩම් එකක් තව කෙනෙක් දාන්න බැලූ......ජරාවනේ........
මෙන්න ලේසි කරා - කොන්ඩම් කණපිට හරවන්න පුළුවන් ලු...........![]()

දැන් ඔයා කිව්වේ වලස්සු ගැනනේ.
වලසාගේ සමාන්යයෙන් දේහලිය අගය වැඩිවෙන කොට දිවිමේ වේගය අඩුවෙනවා
මේ සමීකරණයට අනුව
V^2 = U^2 + 2as
s = 5m
u = 0 (ආරම්භක වේගය)
a = 9.8~10 ගුරුත්වජ ත්වරණය පෘතුවියේ සමාන්යන් 9.8 නමුත් ගණනය කරන්න ගන්නේ 10 කියලා (පොතක් අරගෙන බලන්න) (කාසිය වැටෙන්නේ ගුරුත්වය යටතේ නිසා )
lol

that's where u got it wrong![]()
g=10 in AL physics since the students are not allowed calculators @ the exam
i![]()
කට්ටියම නිදාගන්න යනවනෙ එනිසා උත්තරය බලමු
…
…මන් හිතන්නෙත් ඔයා කියනවා වගෙ වචනයෙ රෑවටිමක් වෙන්නෙ එත් මෙක මන් ඉන්න රටෙ රෙඩියො එකෙ අහපු ප්රශ්නයක්උත්තරයට කිව්වෙ ඩොලර 100ට වෙනදෙ කියන්න බෑහෑ කියලා
මෙයාගේ කථා ඇහුවම ඔලුවත් කැරකෙනවා......!really? I didn't enrolled for local A/L. so I am not sure how it works. anyway when you calculate something usually 10 is the value not 9.8ms^-2.
9.8ms^-2 is used when consider the accuracy.
cause that's the average value. also you should remember you may not be able to apply 9.8ms^2 in every places cause the surface gravity may differ from place to place.
you see. this is the earth's gravity map. the value is different from place to place.
![]()
1rotiya(a) + 2rotita(a) side in 1st min
1rotiya(b) + 3rotiya(a) in 2nd min
2rotiya(b) + 3rotiya(b) in 3rd min![]()



14 iඑක පාටියක සිටි මිනිසුන් සියලු දෙනාම අනික් හැමෝටම අතට අත දුන්නලු.මුලු අතට අත දීම් ගණන 105 ක් නම් පාටියේ සිටි මිනිසුන් ගණන කීයද?
![]()