කොහෙන්ද Groceries ගන්නේ ?
මාසෙකට සැරයක් ගෙදරට බඩු ගන්නේ කොහෙන්ද ? අපි නම් ගන්නේ Foodcity / Keels. හැබැයි ගොඩක් බඩු gannawanam samahara thanwala loku discount denawalu aththada?
Raththi Milk Powder 1kg packet ekak wikunana price eka : 810 RS
but, samaha thanwala eeta wada aduwata wikunanawalu...