නියමයි මචන්.මම ගේ හදන්නේ නම් පැලන්වත්තේ.අනිවා බඩු හොදනම් මම බඩු ගන්නවා.මම උබට තව මාසෙකින් කියන්නම් ප්ලෑන් එක පාස් උන ගමන්.තට්ටු දෙකේ ගෙයක් තමා හදන්නේ.
![]()
Kiyapan Kittu karala. mama ahala kiyannm. Ubala Kohomada gee hadanne ? Bas la ta Dawase Kuliyatada ? Contrac da? Hoda Bas Kenek alla ganin. U Hoda ekek nam Wade Goda.

තට්ටු දෙකේ ගෙයක් තමා හදන්නේ.
