වල්පොල රාහුල හාමුදුරුවෝ තමයි ලංකාවේ මුල්කාලීන බුදුදහම ගැන කථා කලේ දැන් ගල්කන්දේ හමුදුරුවන්ට වඩා උන්වහන්සේට සැහෙන ප්රශ්න තිබිල තියනවා ..දැන් අපිට බුද්දාගම කියන්නේ ඇත්තටම මොකද ...මෙච්චර ප්රබල දර්ශනයක් අදහන මිනිස්සු මෙහෙම අප්සට් උනේ ඇයි ..කියන එකට පිළිතුර ගල්කන්දේ හාමුදුරුවන් ලගතියනවා පොඩ් කාස්ට්...