කලණි මේනකා

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලන්කාවේ ගොබ්බයෝ කෙල්ලො judge කර කර ඉන්නව...මෙව්ව කියවල ෆොර්ම් වෙන එවුන් තම අර පබලට එහෙම චන්දෙ දුන්නෙ...කසාද මිනිහ තමා ඇත්තම තත්ත්වෙ දන්නෙ....කලනි හොද නෑ කියන එක නෙමේ මන් කියන්නෙ...පෙනුමෙන් ආටිකල් වලින් කෙල්ලො ගැන සිහින මවන ගොබ්බයන්ට මේ කිව්වෙ
    සමාජෙට හානියක් නැත්නම් අනිත් උන් කොහොම සිහින මැව්වත් තමන්ට පුකද කියල හිතන්න බැරි ගොබ්බයොත් ඉන්නව මේ සමාජේ. තමන්ගේ විදියට ම අනිත් එකත් හිතන්න ඕන කියල හිතන ගොබ්බ වුන් ඉන්නකං සදා සොත්ති තමා
     
    • Like
    Reactions: barath dpriye

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලන්කාවේ ගොබ්බයෝ කෙල්ලො judge කර කර ඉන්නව...මෙව්ව කියවල ෆොර්ම් වෙන එවුන් තම අර පබලට එහෙම චන්දෙ දුන්නෙ...කසාද මිනිහ තමා ඇත්තම තත්ත්වෙ දන්නෙ....කලනි හොද නෑ කියන එක නෙමේ මන් කියන්නෙ...පෙනුමෙන් ආටිකල් වලින් කෙල්ලො ගැන සිහින මවන ගොබ්බයන්ට මේ කිව්වෙ

    මෙච්චර බහුතරයක් හොදක් දකිනකොට උඹ වගේ 3% එකෙකුත් ඉන්නවානේ නේද බං...................
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    930
    656
    113
    නාට්‍ය බැලුවට පස්සේ ඇයට ඕනෙ වෙනවා තුමිඳු එදා හොඳින් රඟපාපු බව ඔහුට කියන්න. ඒ තමයි ඇය තුමිඳුව දැකපු පළවෙනි දවස, එතනින් දැන හඳුනගෙන ගෙන ඔවුන්ගේ සම්බන්ධය අද දක්වා ගලා ගෙන ඇවිත්, විවාහ වෙලා අදට වසර 6ක් පමණ වෙනවා

    :yes::yes: Soulmate .Pathagene awila wage. apith pin tiba nam mehem kellek labbene :(
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නාට්‍ය බැලුවට පස්සේ ඇයට ඕනෙ වෙනවා තුමිඳු එදා හොඳින් රඟපාපු බව ඔහුට කියන්න. ඒ තමයි ඇය තුමිඳුව දැකපු පළවෙනි දවස, එතනින් දැන හඳුනගෙන ගෙන ඔවුන්ගේ සම්බන්ධය අද දක්වා ගලා ගෙන ඇවිත්, විවාහ වෙලා අදට වසර 6ක් පමණ වෙනවා

    :yes::yes: Soulmate .Pathagene awila wage. apith pin tiba nam mehem kellek labbene :(
    පින තමයි. කෙල්ල කොහොමත් ලස්සනයි. ඒත් තුමිදු ඒ කාලේ ගං කබරයා වගේ කැතයි. එහෙම එකෙක්ටත් මේකි කැමති උනේ අවංක ආදරයක් හිතේ තිබුන නිසා වෙන්න ඇති. දෙන්නම ජොබ් කරනවා. දෙන්නම යුනි වල උගන්නන්නෙ. සල්ලිත් තියනවා. මම පට්ටම ආස කපල් එකක්.
     
    • Like
    Reactions: DXB2021

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    අඩේ මේවගේ කෙල්ලේක් එක්ක කොහොම අහවල් වැඩේ කරාද මන්ද තුමිදුවා ..මටනම් බැ යකෝ මට එන්නේ adorable feeling එකක් ..තුමිදුව පට්ට ලකි ..